සුනිල සම්භාෂණ මැද ස්ටෑන්ඩ් අප් කොමඩි
සමාජ කතිකාවට ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ගේ මැදිහත්වීම වටිනා එකක්. ඒ වුණාට, ඒක අගයනවා නම් කළ යුතුව තිබෙන්නේ උපහාර පිදීම නෙමෙයි. ඒ කතිකාවට විචාරශීලීව මැදිහත් වෙන එක. මේ පොඩියට කරල තියෙන්නෙ එහෙම එකක්.
සමාජ කතිකාවට ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ගේ මැදිහත්වීම වටිනා එකක්. ඒ වුණාට, ඒක අගයනවා නම් කළ යුතුව තිබෙන්නේ උපහාර පිදීම නෙමෙයි. ඒ කතිකාවට විචාරශීලීව මැදිහත් වෙන එක. මේ පොඩියට කරල තියෙන්නෙ එහෙම එකක්.
ශ්‍රී ලංකාවේ නීතිමය බල ප්‍රදේශයට අයත් විය හැකි කොබෝල්ට් බහුල අක්වෙරළ නිධියක් සඳහා ඉන්දියාව ගවේෂණ අයිතීන් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.
ඇතැම් විට මෙවැනි දුස්තොරතුරු පතුරුවන්නන් එසේ කරන්නේ කරුණු නොදැනයි. එවිට එය දුස්තොරතුරු පැතිරවීමකට වඩා වැරදි තොරතුරු (misinformation) පැතිරවීමක් වෙනවා.
ඩොලර් බිලියන 12කට අධික බැඳුම්කර පිළිබඳ ජාත්‍යන්තර ණය හිමියන් සමඟ සාකච්ඡා ඉක්මනින් නැවත ආරම්භ කිරීමට නියමිතය. බැඳුම්කර හිමියන් පිරිසක් පසුගිය සතියේ තොරතුරු රහසිගතව තබා ගැනීමට එකඟ වෙමින් ගිවිසුම් අත්සන් කළ බව රොයිටර් වාර්තා කළේය.
2019-2023 කාලයේ තීරු බදු සහන මත ආනයනය කළ සුඛෝපභෝගී වාහන 3,645ක් හේතුවෙන් පමණක් ඩොලර් මිලියන 90ක් පමණ පිටරටට ඇදී ගොස්
මෙය ‘අධිකරණමය මිනීකෑම’ ලෙස පරිවර්තනය කළ හැකිය. එමගින් අධිකරණය තුළ ස්වයං-විනාශකාරී හැසිරීමක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කරයි. එහි අර්ථය වන්නේ උසාවි විසින් තමන්ගේම පූර්වාදර්ශයන් සහ ස්ථාපිත නීතිමය මූලධර්ම වලපල්ලට යවන බවයි.
“+” ධන ලකුණෙන් අදහස් කරන්නේ කුමක්ද?
LGBTIQ+ යන කෙටි යෙදුමේ “+” ලකුණ විසින් නියෝජනය කරන්නේ ඊට පෙර අකුරුවලින් දැක්වෙන කිසිදු වර්ගයකට හරියටම නොගැලපෙන පුද්ගලයන්ය.
1956 දී වැනීසිය සියවස් ගණනාවකට පසු ප්‍රථම වරට එහි සුප්‍රසිද්ධ ඇළ මාර්ග පිරිසිදු කිරීම සඳහා “Svolte di Popolazio” නමින් ප්‍රධාන ව්‍යාපෘතියක් දියත් කළේය. එහි අරුත මහජන විප්ලවය යන්නයි.
විප්ලවය පිළිබඳ අදහස මුලින්ම පැනනැගෙන ඇරිස්ටෝටලියානු යුගයේදීයි. ඒ කාලයේ එයින් අදහස් වූයේ ආණ්ඩු ක්‍රමවල චක්‍රීය වෙනස්කම් පිළිබඳවයි. එහෙත්, නූතන යුගයට එන විට විප්ලවයෙන් අදහස් කරනු ලබන්නේ පෙර පැවති දේශපාලන පර්යායට අභියෝගයක් වන රැඩිකල් ලෙස වෙනස් වූ නව පිළිවෙලක් ස්ථාපිත කරනු ලැබීමයි. ඉතිහාසයේ මහා විප්ලවයන් ලෙස සැලකෙන ඉංග්‍රීසි, ප්‍රංශ සහ රුසියානු විප්ලවයන්වලදී ආණ්ඩු ක්‍රමය මෙන්ම එම සමාජවල ආර්ථික ක්‍රමය, සමාජ ව්‍යුහය සහ සංස්කෘතික වටිනාකම් ද පරිවර්තනයට ලක්වුණා.
මිහිරේ මිහිර තිබුණේ එහි තිබූ කතන්දර, කවි, විශේෂාංග ලිපි, ඔන්න බබෝ සහ යෝධයා වගේ චිත්‍ර කතා, කවි, කමලක්කගෙන් අහන්න වගේ සංසද එක්ක. අපි සතියක් පුරා කියවලා ඊළඟ සතියෙ පත්තරේ ආසාවෙන් ගත්තෙ, ඒවා එකතු කළේ ඒ මිහිර නිසා.