Economy
රුපියල ශක්තිමත් වෙලා විදේශ ණය බර අඩු වෙලා
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තොගය 2024 අප්‍රේල් 30 වන විට රුපියල් බිලියන 803.2කින් හෙවත් 2.76% කින් කැපී පෙනෙන අඩුවීමක් සිදු වී ඇති බව මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ පවසයි. මෙම අඩුවීම 2023 දෙසැම්බර් 31 වන දින රුපියල් බිලියන 29,150.4 සිට රුපියල් බිලියන 28,347.2 දක්වා අඩු වී ඇත.
1 Minute