Cinema

ප්‍රසන්න විතානගේගේ පැරඩයිස්: නොගැඹුරු දේශපාලනය හා ගැඹුරු ජීවිතය

කේශව් හා අම්රිතා එක්තරා ආකාරයකට ඉන්දියානු ආර්ථික හා සංස්කෘතික ආධිපත්‍යයේ ප්‍රකාශනයන් වේ. මෙය ප්‍රකාශ වන්නේ රාමායනයේ රාවණා මූලික කරගත් කතාව ඔස්සේය. ලංකාව රාමායන ට්‍රේලය ඉන්දීය සංචාරකයන්ට අලෙවි කරන්නේ මෙම මිථ්‍යා කතාව භාවිතා කරමිනි. එහෙත්, රාවණා යනු ඉන්දියාව විසින් පරාජය කළ චරිතයකි. ලාංකිකයන්ට ද රාවණා ගැන ඇත්තේ කෘත්‍රිම උනන්දුවකි. රාවණා ලංකාවේ සිංහල හෝ දෙමළ සංස්කෘතීන් තුළ එතරම් ගැඹුරින් මුල් බැසගත් සංකල්පයක් නොවේ.

1 Minute
Matugama.com

කාලයේ ඝන කැලෑවෙන් වැසී ගිය “ඉඳුරුපිටිය ඉස්කෝලෙ”

බස්නාහිර පළාතෙ වලල්ලාවිට ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත්ව තිබූ ඉඳුරුපිටිය ඉස්කෝලෙ දැන් තත්වය ගැන හොයලා බලන්න අද මාත් ඉඟුරුදළුව ඉස්කෝලෙ ගුරුවරු දෙන්නෙක් වන රොශාන් සහ නුවන් ප්‍රසන්න මහත්වරු දෙන්නා එක්ක ගියා.

0 Minute
Politics

ගෙන්දගම් හෙවත් සල්ෆර් පොළව

ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ජවිපෙ ප්‍රතිපත්තිය එවැනිය. ඔවුන්ට ආර්ථිකය ගොඩගැනීම සම්බන්ධයෙන් විසඳුමක් ලෙස ඇත්තේ, නාකින් ඉවත් කර තරුණ යයි තමන් විසින් නම් කරගෙන තිබෙන වයස හැත්තෑවට වැඩි ටිල්වින්, ගලප්පත්ති, කිතුලගොඩ වැනි අය, හැටට වැඩි ලාල් කාන්ත වැනි අය හා හැටට ආසන්න අනුර කුමාර, විජිත හේරත් වැනි අය අතට බලය ගැනීම පමණි.

0 Minute