Politics

දේශබන්දු සාධකය හා ලාංකීය ධනේශ්වර විප්ලවයේ වත්මන් මොහොත

අපි මුල සිටම සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි මූලික රාජ්‍ය ආධිපත්‍යය ප්‍රතික්ෂේප කළෙමු. මා ශ්‍රී ලංකාව යන යෙදුම පාවිච්චි කරන්නේ රජය හැඳින්වීමට පමණි. මගේ රට ලෙස මා සලකන්නේ ලංකාවය. එය අප විසින් ගොඩනැගිය යුතුව තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී, සියල්ලන් ඇතුළත් කරගන්නා සමාජයයි. ලංකාව නිර්මාණය කළ හැක්කේ එහි බහුතර ප්‍රජාව බැහැර කර හෝ යටපත් කර නොවේ. ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තහවුරු කරමිනි.

0 Minute