Life

ඕනෑම කෙනෙකු දියේ ගිලී මිය යා හැකිය, කිසිවෙකු එසේ නොවිය යුතුය

ඔබ දන්නවාද? දියේ ගිලීම නම් නිහඬ මාරයා සෑම දිනකම පුද්ගලයන් 650ක් මිය යති. සෑම පැයකටම මිය යන සංඛ්‍යාව 26කි. පසුගිය දශකය තුළ දියේ ගිලීමෙන් පුද්ගලයෝ ලක්ෂ 25ක් මිය ගියහ. මේ අතරින් වැඩි පිරිස ළමයින් හා තරුණයන්ය. ශ්‍රී ලංකාවේ දියේ ගිලී මිය යාමේ අනුපාතය ජනගහණයෙන් ලක්ෂයකට 3.2කි. සමස්ත මරණ අතරින් 10%ක් පමණ සිදු වන්නේ දියේ ගිලීමෙනි.

1 Minute