2024 ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශ
ප්‍රතිපත්ති ප්‍රකාශ සියල්ල! ⭕️දිලිත් ජයවීර විසින් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කල “එක්ව නංවන රටක් – සතුට පිරුණු දැයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය: ⭕️අනුර
ප්‍රතිපත්ති ප්‍රකාශ සියල්ල! ⭕️දිලිත් ජයවීර විසින් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කල “එක්ව නංවන රටක් – සතුට පිරුණු දැයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය: ⭕️අනුර
අජිත් පැරකුම් ජයසිංහ රටක් දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දෙන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ගිවිසුම් සහ කොන්දේසි සහිත රාමු නොමැතිව
ප්‍රාථමික ගිනුමේ ශේෂය ධන අගයකට ගෙන යන්නට බැරි වෙනවා. මුදල් අච්චු ගහන්න අලුත් නීති ගෙන එන්නට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගන්නත් වෙනවා. වත්මන් ආණ්ඩුව ඉතිරි කළ ඩොලර් බිලියන හයක විතර විදේශ සංචිත ටිකට වගකියන කල් ආණ්ඩුව පවත්වාගෙන යන්නට පුළුවන් වේවි.
රට දියුණු වෙන්නෙ මේ වගේ එක් එක් අංශවල රාජ්‍ය සේවාවන්ගේ සිදු වන දියුණුවත් එක්ක. දේශපාලනඥයන්ට කරන්නට පුළුවන් අවශ්‍ය ප්‍රතිපත්ති හා මුදල් සම්පාදනය විතරයි.
ජවිපෙ සමග ක්‍රියාකාරී තරුණයන් අවමය. මේ ඊනියා කොට්ඨාස සභා සමන්විත වන්නේ වයස අවුරුදු 50 ඉක්මවූ බහුතරයකගෙනි. ඒ අතරින් සැලකිය යුතු පිරිසක් 1989 කැරැල්ලේ ඇරියස් සමග නැවත ජවිපෙ සමග සම්බන්ධ වූ අයයි. ඒ අතරම, 1989 කැරැල්ලේදී ජවිපෙ තරුණයන් ඝාතනය කළ, වධහිංසනයට ලක් කළ, දැන් විශ්‍රාම ගොස් සිටින හමුදා සෙබළු ද සිටිති.
කෙසේ වෙතත්, අවසානයේදී මැතිවරණ කොමිෂන් සභාව නියම කර ඇත්තේ එක් ඡන්ද දායකයකු වෙනුවෙන් අපේක්ෂකයකුට වියදම් කළ හැකි මුදල රු. 109ක් ලෙසයි.
කලුතර දිස්ත්‍රික්කයෙන් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් මෙසේය: මේ අතරින් රෝහිත අබේගුණවර්ධන, පියල් නිශාන්ත, අනුප පස්කුවල්, ලලිත්
දේශපාලනයේදී වැදගත් වන්නේ ස්ථාවරයි. ස්ථාවරවලට එළඹෙන්නේ හෘදය සාක්ෂියට අනුකූලව නම් පක්ෂ බදාගෙන සිටින්නට අවශ්‍ය නැත. වාසි බලාගෙන පක්ෂ බදාගෙන සිටින ගෙවල යකුන් වාසි බලාගෙන පනින ගෙම්බන්ට වඩා හොඳ යයි කියන්නට විශේෂ හේතුවක් නැත.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කරන ලද මෙම සමීක්ෂණයේ ප්‍රතිඵලය අනුව, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල තවමත් විවෘතය. මෙහිදී අසා තිබෙන ප්‍රශ්නය වන්නේ
පාස්කු බෝම්බ ප්‍රහාරය සඳහා පසුබිම සකසමින් අන්තවාදය පැතිරවූ, බෝම්බ ප්‍රහාර සැලසුම් කළ, ඒවාට පහසුකම් සැපයූ, ඒවා ක්‍රියාත්මක කළ, ත්‍රස්තවාදීන්ට රැකවරණ සැපයූ කිසිවෙකුට මෙතෙක් නීතියෙන් කිසිදු දණ්ඩනයක් ලැබී නැත. නඩු පවරා ඇති ආකාරය අනුව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින දක්ෂ නීතීඥයන්ට සැකකරුවන් නිදහස් කරගැනීම එතරම් දුෂ්කර නොවන්නට පුළුවන.