Economy

මිස්ඉන්වොයිසිංවලට තිත. රටින් පිට සැඟවූ ධනය ආපසු රටට?

ආනයනකරුවන් සහ අපනයනකරුවන් ශ්‍රී ලංකා රේගුවට ගොනු කරන ලද ඉන්වොයිස්වල ප්‍රකාශිත වටිනාකම හිතාමතාම වැරදියට ඉදිරිපත් කර, සෑම වසරකම සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4.093 (රුපියල් ට්‍රිලියන 1.471) අහිමි කරන බව වොෂින්ටන් ඩීසී පදනම් කරගත් ග්ලෝබල් ෆිනෑන්ෂල් ඉන්ටග්‍රිටි විසින් කරන ලද පුළුල් විමර්ශනයකින් හෙළි වූ බව වාර්තා කළා.

1 Minute