මාලිමා ආණ්ඩුවේ නෝට්ටුවලින් ගනුදෙනු කරන්නට පුළුවන් කවදා සිටද?
ආණ්ඩුව රුපියල් බිලියන 100ක සල්ලි අච්චු ගැහුවා කියන එක බොරුවක්ද? එහෙම තමයි ඒ ක්‍රියාවලියට කියන්නෙ. ඒ වුණාට නෝට්ටු අච්චු ගහලා නැහැ. කරලා තියෙන්නෙ මුදල් මැවීමක්.
ආණ්ඩුව රුපියල් බිලියන 100ක සල්ලි අච්චු ගැහුවා කියන එක බොරුවක්ද? එහෙම තමයි ඒ ක්‍රියාවලියට කියන්නෙ. ඒ වුණාට නෝට්ටු අච්චු ගහලා නැහැ. කරලා තියෙන්නෙ මුදල් මැවීමක්.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලය ජාතික ජන බලවේගයට අති විශාල ජයග්‍රහණයක් ලබා දෙනු ඇතැයි බොහෝ අය අනුමාන කළද ඒ වෙනුවට ලැබී තිබෙන්නේ සාමාන්‍ය ජයග්‍රහණයකි. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක ජයග්‍රහණයෙන් පසු වහාම පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයකදී පාලන පක්ෂයට අති විශාල වාසියක් සිදු විය යුතුය. හේතුව, පළාත් පාලන ඡන්ද බොහෝ විට ජය ගන්නේ පාලක පක්ෂය වීමයි.
2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළ බුද්ධි සම්බන්ධීකරණ හා විමර්ශන ක්‍රියාවලීන් පිළිබඳ විමර්ශන කමිටුවේ සොයාගැනීම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් හෙළිදරව් කරන ලදි.
මතුගම පෞද්ගලික බස් නැවතුම්පොළ දේශපාලන රැස්වීම් පැවැත්වීමට ලබාදීමට එරෙහිව අද දින පස්‍දුන්රට බස් රථ සංගමය විසින් පවත්වන ලද බස් වර්ජනයකින් පසු මින් ඉදිරියට දේශපාලන රැස්වීම් සඳහා එම ස්ථානය ලබා නොදීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කලුතර ප්‍රාදේශීය කලමනාකරු තීරණය කර තිබේ.
කොවිඩ් අධි වසංගතය සමයේ මහර බන්ධනාගාරයේ රැඳවියන් 11දෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුව නීතිපතිවරයා ඉල්ලා අස්කරගෙන ඇත.
ඔබත් හැමවිටම ආරක්ෂිතව ලිංගිකව හැසිරෙන්න. කොන්ඩම් මගින් උපරිමයට ආසන්න ආරක්ෂාවක් ලැබෙනවා. HIV ආසාදනය පැතිරෙන්නෙ ශරීර තරල මගින් පමණයි. හදිසියේ සැක සහිත ලිංගික හැසිරීමක් සිදු වුණොත්, වහාම ලිංගාශ්‍රිත රෝග සායනයකට යන්න.
සිංහල බෞද්ධ විරෝධීන්ගේ උසිගැන්වීම මත සිංහල බෞද්ධ රාජ්‍යය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිංහල බෞද්ධයන් පසුපස එළවීම එකිනෙකා කා කොටාගෙන රාජ්‍යයේ සිංහල බෞද්ධ ආධිපත්‍යය අවසන් වන තුරු නතර වන්නේ නැත.
In conclusion, procrastination is a common but often harmful habit that involves delaying tasks despite knowing the potential drawbacks. By understanding its roots, both in language and in behavior, we can better equip ourselves to tackle procrastination and boost our productivity and well-being.
ණය ගැනීම අඩු කිරීමට නම් කළ හැක්කේ එකම එක දෙයකි. එනම්, රාජ්‍ය ආදායම වැඩි කරගැනීමයි. රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට කළ හැකි දෙය වන්නේ බදු වැඩි කිරීමයි.
මා මෙතුමා හඳුනන්නේ නැත. එහෙත්, ඔහු හඳුනන අය කියන පරිදි හා ඔහුගේ මා නැරඹූ එක් වීඩියෝවක දැක්වෙන පරිදි ඔහු දක්ෂයෙකි. ඔහු තම ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙතෙක් කළ කී දේ ගැන මම නොදන්නෙමි. එහෙත්, මාලිමා දේශපාලනය ඔස්සේ ඔහු ජාතික ලැයිස්තුවට නම් කිරීම හා ඔහු පාර්ලිමේන්තුවට පත් කිරීම ආබාධ සහිත ප්‍රජාව හා විශේෂයෙන් දෘෂ්‍යාබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් කරනු ලබන සේවාවක් බව මගේ අදහසයි.