Human Rights

මහර බන්ධනාගාරයේදී ඝාතනය කළ කොවිඩ් රෝගීන්ට යුක්තිය කෝ

කොවිඩ් අධි වසංගතය සමයේ මහර බන්ධනාගාරයේ රැඳවියන් 11දෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුව නීතිපතිවරයා ඉල්ලා අස්කරගෙන ඇත.

1 Minute
Media

ජවිපෙ ආණ්ඩුවේ මාධ්‍ය HIV සම්බන්ධ දුස්තොරතුරු පතුරුවයි

ඔබත් හැමවිටම ආරක්ෂිතව ලිංගිකව හැසිරෙන්න. කොන්ඩම් මගින් උපරිමයට ආසන්න ආරක්ෂාවක් ලැබෙනවා. HIV ආසාදනය පැතිරෙන්නෙ ශරීර තරල මගින් පමණයි. හදිසියේ සැක සහිත ලිංගික හැසිරීමක් සිදු වුණොත්, වහාම ලිංගාශ්‍රිත රෝග සායනයකට යන්න.

1 Minute