මාලිමාණ්ඩුවට ගාමන්ට් ප්‍රවාහනයට වඩා ප්‍රමුඛ විය යුත්තේ පොදු ප්‍රවාහනයයි
මාලිමා මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට පොලිස් ආරක්ෂාව අවශ්‍ය බව අපි මුල සිටම කීවෙමු. අප කියන දේ පිළි ගන්නට මන්ත්‍රීවරයකු කාගෙන් හෝ කනේ පාරක් කන්නටම අවශ්‍ය නැත. බිංගිරියේදී මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අනූනමයෙන් බේරී ආහ.