People
තැඹිලි පාට සාරි ඇඳීමට වඩා බොහෝ දේ අවශ්‍යව තිබේ
තැඹිලි පාට කිරීමේ මෙම ඡායාරූපය සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය නැති කිරීම වෙනුවෙන් ව්‍යාපෘති මත පදනම්ව උද්දේශනය ක්‍රියාත්මක කරන ඉහළ පෙළේ රාජ්‍ය නොවන සංවිධානවල අතිවිශාල ජයග්‍රහණයකි. මෙම කාරණා වෙනුවෙන් අවුරුදු පතා අතිවිශාල ධනස්කන්ධයක් වැය කරනු ලැබේ.
1 Minute