Politics

අවාසනාවට රෝස මලත් පරවේ

හරි ටීවී එක්ක පරණ සාකච්ඡාවකදි අනුර කුමාර දිසානායක කියනවා කුරුණෑගලින් එහාට එයා පීනපු නැති වැවක් නැහැ කියලා. කයිවාරු තිබිල තියෙන්නෙ ඒ ලෙවල් එකේ. ඒ වුණාට නායකත්වයට අවශ්‍ය බොහෝ සාධක ඔවුන් ළඟ නොතිබුණු බව දැන් පෙනෙනවා. ඒ සාකච්ඡාවෙදිම ඔහු කියනවා රනිල් ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් දෙන්නෙ නැහැ, ඒක දිනාගන්න අරගල කරන්න වෙන බවක්. බොරු කයිවාරු ගහගෙන යනකොට බලාපොරොත්තු වෙලාම නැහැ වගේ මෙහෙම දෙයක්.

0 Minute