People
ලේට් හැපී නිව්වියර්
මෙහෙමයි. ඊශ අද අමතර නයිට් ඩියුටියක්. පහට ලොකු කෙලීව ඇහැරවන්න ඕනැ ඉස්කෝලෙ යන්න. මං ඉතින් විනාඩි පහකින් කතාකරනවා කියල හිතාගෙන ඇහැ පියාගත්තා. අප්පට සිරි! පහයි විසිගානයි. කෙල්ලව ඇඳෙන් බිමට ඇදල දැම්මා බැනුං අහගෙන. “ඔයගොල්ලන්ට වෙන මොකුත් නොකරන එකේ වෙලාවට ඇහැරවන්නවත් බැහැ.”
1 Minute