Environment
CleanSriLanka සාර්ථකද?
සාර්ථකද නැද්ද යන්න කියන්නට පෙර මේ වැඩසටහන මොකක්දැයි දන්නා කෙනෙකු සොයාගත යුතුය. අපට තේරෙන හැටියට නම් ජනාධිපතිතුමාටවත් මේ ගැන පැහැදිලි අදහසක් නැත. මේක මුළු ශ්‍රී ලංකාවම සුද්ද කරනවා වැනි දෙයක් විය හැකිය. ඒ කියන්නේ ඔවුන් සිතන්නේ ශ්‍රී ලංකාව කිළිටි වී ඇතැයි කියාය. ඒකම මිථ්‍යාවකි.
0 Minute