Law

ඥානසාර හිමි දෙවන වතාවටත් සිරගත කළ 291 (අ)

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත වතාවක් දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේ මාස නමයකට සිරගත කර ඇත. නැවතත්, වරද වන්නේ ඉස්ලාම් ආගමට අපහාස කිරීමයි.

0 Minute