People
තමන්ගේ හෘදය සාක්ෂියට අනුව කටයුතු කළ වික්ටර් අයිවන්
වික්ටර් අයිවන් යනු ජනමත නායකයෙකි. උපාය විශේෂඥයෙකි. දේශපාලන ක්‍රියාකරුවෙකි. විප්ලවවාදියකු ලෙස සැලකීම ද වරදක් නැත. සිය කාර්යය වෙනුවෙන් ජනමාධ්‍ය භාවිතා කළ නිසා ඔහු ජනමාධ්‍යකරුවෙකි. ලේඛකයෙකි.
0 Minute