Politics

මහින්ද රාජපක්ෂ පාරට ඇද දැමීම හා බයියන් ජෙප්පන් කිරීම

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ කටුකුරුන්දේදී තම පාක්ෂිකයන් සතුටු කිරීම සඳහා ගැසූ සැලසුම් සහගත කයිවාරුවේ ප්‍රධාන අරමුණක් වන්නේ පළිගැනීම සඳහා ආශාව කුළුගැන්වීමයි. එය ඔහුගේ පාක්ෂිකයන්ගේ සහයෝගය රඳවා තබාගැනීමටත්, අතෘප්තිය මගහැරවීමටත් ඉතා හොඳ උපායකි. මෙම බලවේගය තවමත් ගතානුගතික ජේවීපීකාරයෝය. ඔවුන් සාමාන්‍ය ජනතාව නොවේ.

1 Minute