Octopus

Jet Propulsion (A Flash Fiction)

Flash fiction කියන සාහිත්‍ය ෂානරයට මං එච්චර කැමති නැහැ. කොටින්ම මම ඔය ආකෘතික කාරණා ගැන ඒ තරම් සැලකිල්ලක් නැහැ. කතාවක් කියන්නට තියෙනවා නම්, අවංකව ඒ වැඩේට බැස්සොත් ආකෘතිය ඉබේම හැදෙනවා. මට නම් දෙයියො දෙනවා. මොකද, මං ඕවා ගැන ගැඹුරින් හදාරපු කෙනෙකු නොවන නිසා, මට නිර්මාණශීලීත්වය ලැබෙන්නෙ බුද්ධියෙන් නෙමෙයි.

පහත පළවෙන්නෙ මං ලියන්නට උත්සාහ කරපු Flash fiction ඒකක් හෙවත් සංක්ෂිප්ත ප්‍රබන්ධයක්. Flash fiction වුණත්, මට නම් වැදගත් කතාව. ඕනැ ප්‍රබන්ධ සාහිත්‍යයක මට නම් වැදගත් කතාවම තමයි. කලාව බිහි වුණේ කතන්දරකාරයන් නිසා. කතාව තමයි කලාවේ උල්පත.

Jet Propulsion
– by Ajith Parakum

Hikkaduwa Beach, a stone’s throw from his home, witnessed our gathering. Devilled octopus and drinks marked the day. He spoke of the octopus’s jet propulsion and his dreams abroad.

We frolicked with waves while he swam into the deep sea. As we watched nervously, he landed a long distance down and walked back with a broad smile.

Twenty years later, I received a message from OCTOPUS on Facebook. ‘HE’ reminded me of that day, days before he disappeared from College.

He had been swept away by a massive wave but calmly swam with the current until he reached shore safely.