කඩාකප්පල්කාරී ජනාධිපතිවරයකු සමග මොන සුබ අලුත් අවුරුදු ද?
අජිත් පැරකුම් ජයසිංහ (2019-01-06 අනිද්දා පුවත්පත) සතුට සාමය හා සෞභාග්‍යයෙන් යුත් පිරිපුන් යුගයක අරුණලු උදාකරවන සුබ නව වසරක් වේවා යි
අජිත් පැරකුම් ජයසිංහ (2019-01-06 අනිද්දා පුවත්පත) සතුට සාමය හා සෞභාග්‍යයෙන් යුත් පිරිපුන් යුගයක අරුණලු උදාකරවන සුබ නව වසරක් වේවා යි
– අජිත් පැරකුම් ජයසිංහ විසිනි (Read the English Translation Here) අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර මට කිසිදා හමු වී නැත. 1989න් පසු
ශ්‍රී ලංකාව වැටී සිටින්නේ දැවැන්ත අගාධයක බව දැන් දැන් ජනතාවට වැටහෙමින් තිබේ. වසර 2017 අවසන් වන විට රජයේ ණය කන්දරාව
වතු කම්කරු දෛනික වැටුප රු. 1000 දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් විසින් අරගලයක් ආරම්භ කර තිබේ. දෙසැම්බර් මුල්
ධනේශ්වර ආර්ථිකයේ පියා වන ඇඩම්ස් ස්මිත්ට අනුව, සෑම මිනිසකු ම සතුටට කැමතියි. ඒ සතුට ලබාගැනීම සඳහා මිනිසුන් භාණ්ඩ හා සේවා
ගහට පොත්ත සේ ශ්‍රී ලංකාවට මේ අවධියේ වැඩියෙන් ම අවශ්‍ය දෙය වන්නේ දේශපාලනික ස්ථාවරත්වයයි. එයට හේතුව, ශ්‍රී ලංකාව ආර්ථිකයක් ලෙස
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් දියත් කරන ලද ව්‍යවස්ථා විරෝධී, රාජ්‍ය විරෝධී කැරැල්ල
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන් 44ක පිරිසට
ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයේ පහත දැක්වෙන කොටස ද ව්‍යවස්ථා විරෝධී බව අපගේ අදහසයි: “විනිශ්චයකාරවරු පත් කිරීමේ ව්‍යවස්ථා සභාව අනුගමනය කරන කි‍්‍රයා පිළිවෙත කොතෙක් දුරට අපක්ෂපාතිද, මධ්‍යස්ථ ද කියන ප‍්‍රශ්නය පැන නැගිලා තිබෙනවා.” ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට එසේ ප්‍රකාශ කරන්නට අයිතියක් නැහැ.
ජනාධිපතිවරයා එක්කෝ තමන් විසින් මුලපුරන ලද කුමන්ත්‍රණය විප්ලවීය දිශානතියකට යොමු කරමින් ව්‍යවස්ථාව මුළුමනින් ම අත්හැර දමා අලුත් ආණ්ඩුක්‍රමයක් බිහිකිරීම සඳහා බලහත්කාරී ලෙස දිගට ම ක්‍රියා කරගෙන යා යුතු ය. නැතිනම්, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සම්බන්ධයෙන් වන්දි ගෙවිය යුතු ය. පසුගියදා දෙරණ රූපවාහිනියේ අංශක 360 වැඩසටහනට සහභාගි වෙමින් ජවිපෙ දේශපාලන මණ්ඩල සාමාජික ලාල් කාන්ත පැවසූ පරිදි කැරැලි අසාර්ථක වූ අවස්ථාවේදී ජවිපෙට ප්‍රතිප්‍රහාර දුන් ආකාරයෙන් ම මේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවන්ට ද සැලකිය යුතු ය.