මනාප බලු පොරයට ප්‍රත්‍යක්ෂ විසඳුම්
මැතිවරණ රාජකාරිවල යෙදෙන රාජ්‍ය නිලධාරීන්ගෙන් 80%ක් විතර එකම පක්ෂයකට ඡන්දය දෙන්නන් වෙන සංදර්භයක් තුළ ඡන්දය දෙනකොට, ගණන් කරනකොට යම් යම් දූෂණ ඇතිවෙන්නට පුළුවන්. මෙය විශේෂයෙන්ම මනාප ගණන් කරද්දී සිදුවෙනවා. 2010ට පෙර පැවති ඡන්දය ගණන් කිරීමේ ක්‍රමයේ සිදු කළ වෙනස්කම් හේතුවෙන් අසාධාරණයට ලක්වන අයට විසඳුම් ලබාගැනීම දුෂ්කර වෙලා. දේශපාලන පක්ෂයක කළමනාකරුවකු ලෙස දීර්ඝ කාලීන අත්දැකීම් ඇති සරත් අබේසිංහ ඒ ගැන කියන දේ කාටත් වැදගත් විය හැකියි. අහන්න. අපේ වට්ස්ඇප් චැනලයත් ෆලෝ කරන්න.