www.praja.lk

Matugama
Matugama

කාන්තාවකගේ නායකත්වයෙන් යුත් මතුගම මංකොල්ල…

January 19, 2025

මතුගම ප්‍රදේශය මේ වන විට මත්ද්‍රව්‍ය හා පාතාල අපරාධවල තිප්පොළක්. මේ ඒ අපරාධ සංස්කෘතිය මතුගමින් පිටතට විහිදුණු අවස්ථාවක්.

Read More
Thushari Jayanetti
Politics

මතුගම හැදී වැඩී නාවලපිටියෙන් පාර්ලිමේන්තු…

November 29, 2024

ඇය මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ අධ්‍යාපනය ලද දීප්තිමත් ශිෂ්‍යාවක්. ඇගේ පාසල් කාලයේ නම තුෂාරි ජයනෙත්ති. ඇගේ පියා ආනන්ද ශාස්ත්‍රාලයේ නියෝජ්‍ය හා...

Read More
foam in thudugala ella
Matugama

තුඩුගල ඇල්ල පෙණ දමයි

November 25, 2024

දොඩන්ගොඩ, තුඩුගල ඇල්ල පහුගිය දින කීපයතුල ඡායාරූප වල දැක්වෙන පරිදි පෙන වලින් පීරී පැවති අතර වර්ෂාවත් සමග පහලට ගලා ගොස්...

Read More
Accident
Matugama

KDU බස් අනතුර දවසෙ මතුගමත්…

November 4, 2024

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධ මාරක රිය අනතුර සිදු වුණ දවසේ තවත් සිව්දෙනෙකු රිය අනතුරුවලින් මිය යනවා. දෙදෙනෙකු මිය යන්නෙ මතුගම...

Read More
Matugama private bus stand
Transport

මතුගම පෞද්ගලික බස් නැවතුම්පොළ මින්…

October 20, 2024

මතුගම පෞද්ගලික බස් නැවතුම්පොළ දේශපාලන රැස්වීම් පැවැත්වීමට ලබාදීමට එරෙහිව අද දින පස්‍දුන්රට බස්‍ රථ සංගමය විසින් පවත්වන ලද බස් වර්ජනයකින්...

Read More
kalutara-vote
Matugama

කලුතර මන්ත්‍රීවරුන් ජනාධිපතිවරණයේදී සහාය දෙන…

August 19, 2024

කලුතර දිස්ත්‍රික්කයෙන් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් මෙසේය: රෝහිත අබේගුණවර්ධන විදුර වික්‍රමනායක පියල් නිශාන්ත අනුප පස්කුවල් සංජීව...

Read More
Cinema

මතුගම ජානකී සිනමා ඇරලද? නැතිනම්…

February 10, 2025

අද මේ හෝල් එකෙන් පවුලේ අය රානි බලන්න සැලසුම් කරගෙන හිටියා. දහයට විතර හෝල් එකටත් ගිහින් බැලුවා. ඇරලාවත් නැහැ. මේ...

Read More
People

බුද්ධි අංශය ලවා ගමේ වර්චස්…

February 4, 2025

ඔන්න ඕකයි ප්‍රශ්නෙ. මෙන්න මේකයි බුද්ධි අංශවල තත්වෙ. මීට කලිනුත් මං දන්න කෙනෙකු කිව්වා, මං ගැන විමර්ශනයක් කෙරෙනවාය, පොත් කේස්...

Read More
Media

මායාදුන්නේට කළ අපහාසය හා රාජ්‍ය…

January 31, 2025

රියන්ත මායාදුන්නේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගැනීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යට කළේ යැයි කියන ප්‍රකාශය මගින් ඔහුට...

Read More
Business

කන්ටේනර් 323

January 31, 2025

පරීක්ෂා නොකර වරායෙන් පිට කළ කන්ටේනර් 323 අතරෙ එක්ස්පෝ ලංකා එකේ කන්ටේනර් නැතිය කියන එක කියන්න රේගුව නිවේදන නිකුත් කරන්න...

Read More
Art

ශ්‍රී සඟරාව ගැන මතක

January 30, 2025

ඉස්කෝලෙ යන්න පටන් ගන්නත් කලින් තමයි මං ශ්‍රී සඟරාව කියෙව්වෙ. අකුරු ඉගෙන ගත්තෙත් ඒකෙන්මද කොහෙද? මොකද, අක්කා අකුරු ගැටගහගෙන ඒවා...

Read More
Fiction

කන්ටේනර් කතාව කෙටියෙන් මෙහෙමයි

January 28, 2025

ඔන්න එකමත් එක රටක දැවැන්ත සමාගමක් තියෙනවා. ඒ සමාගම තමයි ඒ රටේ ආනයන අපනයන වෙළඳාමේ විශාලම පංගුකාරයා.

Read More
Corruption

දූෂණ විරෝධී දේශපාලන සංදර්ශන ද…

January 27, 2025

තම ඡන්දදායකයන් සතුටු කිරීම සඳහා දූෂිත දේශපාලකයන්ගේ වැරදි සම්බන්ධයෙන් කරන විමර්ශන දේශපාලන පළිගැනීම් බවට පත් කිරීම ඔවුන්ට සදාචාරාත්මකව ගැලවීමට අවස්ථාව...

Read More
Politics

සම්බෝල තහනම වෙනුවට ව්‍යවසායකත්වය

January 24, 2025

ලංකාවට පොල් ඇවිත් තිබෙන්නේ මීට අවුරුදු දහසකට වැඩි කාලයකට පෙර බව ගිය අවුරුද්දේ පොල් සංවර්ධන මණ්ඩලයේ මේස කැලැන්ඩරය කොහේදී හෝ...

Read More
Transport

ඇමතිතුමාගේ කෝච්චි ගමන

January 22, 2025

ප්‍රවාහන ඇමති බිමල් රත්නායකගේ දුම්රිය ගමන දේශපාලනිකව ඉතා වැදගත් සංසිද්ධියකි. මෙවැනි දුම්රිය ගමන් හිටපු ප්‍රවාහන ඇමතිවරුන් ද ඇතැම් විට සංදර්ශනාත්මකව...

Read More
Politics

මහින්ද රාජපක්ෂ පාරට ඇද දැමීම…

January 20, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ කටුකුරුන්දේදී තම පාක්ෂිකයන් සතුටු කිරීම සඳහා ගැසූ සැලසුම් සහගත කයිවාරුවේ ප්‍රධාන අරමුණක් වන්නේ පළිගැනීම සඳහා...

Read More