ශ්‍රී ලංකාවේ පළමු විවෘත සංක්‍රාන්ති ලිංගික පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂක
ඡායාරූපයේ සිටින චානු නිමේෂා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග කරයි.
චානු නිමේෂා ශ්‍රී ලංකාවේ පළමු සංක්‍රාන්ති ලිංගික පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකාවය.
ඇය තරග කරන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයෙනි. නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයයි.
චානු නිමේෂා 2022 #GotaGoHome ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියකි.
“මම සටන දිගටම කරගෙන යන්නෙමි, නමුත් වෙනත් ආකාරයකින්,” යි නිමේෂා EFE Comunica වෙබ් අඩවියට පැවසීය.