1975 cricket world cup final

ලෝක කුසලාන අවසාන ක්‍රිකට් තරග 13ක ප්‍රතිඵල

  1. 2023 ඉන්දියාවේදී: ඕස්ට්‍රේලියාව කඩුලු හයකින් ඉන්දියාව පරාජය කළා
  2. 2019 එංගලන්තයේ දී: නියමිත පන්දුවාර 100 සහ සුපිරි ඕවරයකින් පසුව අවසන් තරගය සම වීමෙන් පසුව නවසීලන්තයට එරෙහිව හතරේ පහර ගණන් මත එංගලන්තයට ජයග්‍රහණය හිමි විය.
  3. 2015 ඕස්ට්‍රේලියාවේදී සහ නවසීලන්තයේදී: ඕස්ට්‍රේලියාව කඩුලු 7කින් නවසීලන්තය පරාජය කළා
  4. 2011 ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය: ඉන්දියාව කඩුලු 6කින් ශ්‍රී ලංකාව පරාජය කළා
  5. 2007 කැරිබියන්හිදී: ඕස්ට්‍රේලියාව ලකුණු 53 කින් ශ්‍රී ලංකාව පරාජය කළා
  6. 2003 දකුණු අප්‍රිකාවේදී: ඕස්ට්‍රේලියාව ලකුණු 125 කින් ඉන්දියාව පරාජය කළා
  7. 1999 එංගලන්තයේ සහ වේල්සයේ දී: ඕස්ට්‍රේලියාව කඩුලු 8 කින් පාකිස්තානය පරාජය කළා
  8. 1996 පාකිස්තානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව: ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව කඩුලු 7කින් පරාජය කළා
  9. 1992 ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ: පකිස්ථානය ලකුණු 22 කින් එංගලන්තය පරාජය කළා
  10. 1987 ඉන්දියාව සහ පකිස්ථානය: ඕස්ට්‍රේලියාව ලකුණු 7 කින් එංගලන්තය පරාජය කළා
  11. 1983 එංගලන්තයේදී: ඉන්දියාව බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 43 කින් පරාජය කළා
  12. 1979 එංගලන්තයේදී: බටහිර ඉන්දීය කොදෙව් පිල එංගලන්තය ලකුණු 92 කින් පරාජය කළා
  13. 1975 එංගලන්තයේදී: බටහිර ඉන්දීය කොදෙව්වන් ඕස්ට්‍රේලියාව ලකුණු 17 කින් පරාජය කළා