Politics

අම්බිගා හෙවත් කඳුරට දෙමළ කාන්තා නායකත්වය සහ සිංහල පිරිමි

කඳුකරයේ දෙමළ ජනයාට ඔවුන්ගේ ගැටලු විසඳා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ දේශපාලන බලයයි. මෙතෙක් දේශපාලනයේ සිටි අය ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට කටයුතු නොකළ බව ද, කඳුකරයේ දෙමළ ජනයා වහල්භාවයේ තබාගනිමින් තම බලය රැකගත් බව ද අම්බිකා නගන චෝදනාවයි. අලුතෙන් බලයට එන සියලු දෙනා මෙවැනි දේ කියා ඇත. එය වෙනස් කිරීමට ඇයට හැකි විය යුතුය.

1 Minute