September 21, 2023
TRENDING
July 14, 2023
July 14, 2023
July 13, 2023
July 13, 2023






ART
ක්‍රීඩාවට පිටරට ගොස් ගල්වූ ලාංකික අත්පන්දු කණ්ඩායමේ කතාව
•
August 4, 2021
මචං චිත්‍රපටයේ කතාව ගොඩනගනු ලබන්නේ 2004 වසරේදී සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරු කරගෙන ය. ආසියානු - ජර්මානු ක්‍රීඩා හුවමාරු වැඩසටහනක් ඔස්සේ පැවැත්වුණු මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 16දෙනා හා ඔවුන්ගේ පුහුණුකරුවන් ලෙස පෙනී සිටි හත්දෙනා ඇතුළු මුළු පිරිසම එක් උදෑසනක දුවන්නට යන බව කියා පිටතට ගොස් පළාගියහ.
උදන් ප්‍රනාන්දුගේ A Covid Honeymoon කෙටි චිත්‍රපටය බැලීමෙන් පසු සිතට නැගුණ අදහසක් සටහන් කරන්නට සිතිණි. එයඉතා නිර්මාණාත්මක, සුන්දර චිත්‍රපටයකි. ඒ සුන්දරත්වයේ රහස සරලකමයි. පුංචි දේවල ඇති ලස්සනයි. සියුම් විස්තරවලට යොමුකළ අවධානයයි.
ඔහු මරා දැමූ මිනිසා – The Man He Killed කවියේ පරිවර්තනය
•
May 19, 2021
Thomas Hardyගේ කවියේ පරිවර්තනය අජිත් පැරකුම් ජයසිංහ. 2017දී මෙම කවිය මුලින් පළ කළේ W3Lanka බ්ලොග් අඩවියේය. එම අවස්ථාවේදී එය විශාල පිරිසක් විසින් බෙදාගන්නා ලදී.