Politics

පාර්ලිමේන්තු මුල්‍ය කමිටුවට මහා බැංකුව සහභාගි නොවීම: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වගකීම භාර ගත යුත්තේ ඇයි?

මහා බැංකු නිලධාරින් මුල්‍ය කාරක සභා රුස්වීමට සහභාගි නොවිම පිළිබඳ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ආවේගශීලි ලෙස කථා කරමින් එමගින් පාර්ලිමේන්තු හෑල්ලුවට ලක් කර ඇතැයි චෝදනා කළේය. ඊට මහා බැංකුව ආරක්ෂා කිරීමේ පිළිවෙතක් ගත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ‘වෙනත් වැදගත් වැඩ නිසා පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කිරීම’ අවශ්‍ය නොවේයැයි කිමට තරම් නිර්භීත වු බව ද වාර්තා විය.

1 Minute
Politics

විප්ලවීය මොහොත හා ඊළඟ මොහොත

ලංකාවේ උදාවී තිබෙන්නේ විප්ලවීය මොහොතක් බව මම ලිපි ගණනාවක සඳහන් කළෙමි. එහෙත්, මේ වන විට තිබෙන ආණ්ඩු පැන්නීමට මිනිසුන් උනන්දු වන මොහොත පීඩනය මඳක් සමනය වීමත් සමග යටපත් වීමට බොහෝදුරට ඉඩ තිබේ. එහෙත්, පීඩනය සම්පූර්ණයෙන්ම දුරුවන්නට බොහෝ කාලයක් ගතවන නිසා ආණ්ඩුවට රාජ්‍ය පාලනය පහසු වන්නේ නැත. මොහොත පසුවීමෙන් පසු අරගල මාදිලිය වෙනස් කිරීමට දේශපාලන පක්ෂවලට සිදුවනු ඇත.

1 Minute
Politics

ජවිපෙට රැල්ලක් එයිද?

අජිත් පැරකුම් ජයසිංහ දක්ෂ කාටුන් ශිල්පියකු වුණත් අවන්ත ආටිගලගෙ කාටුන්වලින් ඇතැම්විට ප්‍රකාශ වෙන්නෙ පටු දේශපාලනික අදහස් බව ඇත්ත. ඒ වුණාට

0 Minute
Politics

සජිත්ට පුළුවන්ද?

අජිත් පැරකුම් ජයසිංහ මීට මාස කීපයකට පෙර මා දෙවරක් ඇමතූ සජිත් ප්‍රේමදාස මහතා තමන්ට දේශපාලනික සහාය ලබාදෙන්නැයි මගෙන් ඉල්ලාසිටියේය. වරක්

1 Minute
Politics

හරිනි හරිද?

හරිනි අමරසූරිය මන්ත්‍රීවරියගේ මේ ප්‍රකාශය බොහෝ අය අගය කරනවා. මේ ඇත්ත ජාතික ජන බලවේගය පවා කතාකරන්නේ නැහැ. ඇත්තෙන්ම, එක රැයින් මේ ප්‍රශ්න විසඳන්න බැරි බව ජනතාව දන්නවා. ප්‍රශ්න විසඳන්නට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට ඕනැ. අනෙක් පැත්තෙන් කොච්චර කැපවුණත් දේශපාලකයන්ට මේ ප්‍රශ්නය විසඳන්නට බැහැ. ඒ සඳහා ජනතාව කැපවෙන්න ඕනැ. දේශපාලනඥයන්ට පුළුවන් නායකත්වය දෙන්න විතරයි.

1 Minute
Politics

ශ්‍රී ලංකාව නැවත සිලෝන් කරමු

ශ්‍රී ලංකාව රාජ්‍ය නාමයක් ලෙස දේශපාලන ලෝකයේ තහවුරු වී තිබෙන්නේ බොහෝ පැතිවලින් අසාර්ථක රාජ්‍යයක් ලෙසයි. ආර්ථික ලෝකයේ ශ්‍රී ලංකා සන්නාමය ඉහළින් තිබෙන්නේ මැදපෙරදිග ගෘහ සේවිකාවන් සම්බන්ධයෙනුයි. ඇඟලුම් ක්ෂේත්‍රයේ යම් දුරකට ශ්‍රී ලංකා සන්නාමයට ගරුත්වයක් තිබෙනවා.

1 Minute
Politics

තීරුබදු රහිත වාහන බලපත්‍රයෙන් නිරූපණය වන ලංකාවේ සමාජ අර්බුදය

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2022.03.20 මන්ත්‍රීවරයකුට හෝ රජයේ නිලධාරියකුට තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන්නේ එම

1 Minute
Poetry

ජාතික සුරංගනා අරමුදල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවට ජාතික සුරංගනා අරමුදලක් පිහිටුවන්න බැරිද? ඒකෙන් පුළුවන් අපි වගේ සමාජවාදී ආණ්ඩු තියෙන රටවලට සුරංගනාව බැගින් අල්ලලා දෙන්න. එතකොට ආණ්ඩුවට පුළුවන් හැමදේම නිකම් දෙන්න. බදුත් අය නොකර ඉන්න. අපට වැඩ නොකර ෆේස්බුක්වල කවි ලිය ලිය ඉන්න පුළුවන්.

1 Minute
Politics

සජිතසාත්මිකතාව

මධ්‍යම පන්තිය දැන් ඉතින් එක් තෝරාගැනීමක් කළ යුතුය. එනම්, ගෝඨාභය රාජපක්ෂද, නැතිනම් සජිත් ප්‍රේමදාසද යන්නයි. ජවිපෙ උත්සාහ කරන්නේ සිය ආසන සංඛ්‍යාව වැඩිකරගෙන ශක්තිමත් විපක්ෂයක් වන්නට මිස ආණ්ඩු බලය ගන්නට නොවේ. එය නරක නැත. ජවිපෙ ආණ්ඩු බලය ගන්නට උත්සාහ කරනවා යයි සිතන ජාතික ජන බලවේගයේ මධ්‍යම පන්තික බුද්ධිමතුන්ට ද ආසන කීපයක් ලැබෙනු ඇත. එය ද නරක නැත.

0 Minute