Politics

හොරු ඇල්ලීම හෙවත් ප්‍රභූවාදය පරාජය කිරීම

හොරු පැරදවීම ලෙස සන්නාමගත කරන ලද ප්‍රභූ විරෝධය අවසානයේදී යොමු වී තිබෙන්නේ පැරණි ප්‍රභූන් වෙනුවට ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් දේශපාලන නායකත්වයට පත් කරන වැඩසටහනකටය. ඔවුන් ස්වයං ප්‍රකාශිත අවංක, දූෂණයෙන් තොර, දක්ෂ, උගත්, කළ යුතු දේ දන්නා පිරිසකි. ඔබට තිබෙන්නේ ඔවුන් නායකත්වයට පත් කර ඔවුන් කරන හැටි බලා සිටීමයි. ප්‍රභූ විරෝධය අවසානයේදී නතර වී තිබෙන්නේ එතැනයි.

1 Minute