ධනවත් වසල පැළැන්තිය හා බදු
අජිත් පැරකුම් ජයසිංහ රජය ආදායම් වැඩිකරගත්විට රජයේ ණයගැනීම් හා මුදල් මුද්‍රණය අවම වේ. එවිට බැංකු පොළී අනුපාතික පහළ යයි. එය
අජිත් පැරකුම් ජයසිංහ රජය ආදායම් වැඩිකරගත්විට රජයේ ණයගැනීම් හා මුදල් මුද්‍රණය අවම වේ. එවිට බැංකු පොළී අනුපාතික පහළ යයි. එය
අජිත් පැරකුම් ජයසිංහ 74 අවුරුද්දක් ජනතාව රැවටුණාය කියන එකමත් බොරුවක්. ජනතාව රැවටුණේ නැහැ. ඔය කාලය තුළ මේ රට හැම පැත්තකින්ම
ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට නම් ශ්‍රී ලංකාවේ බදු ව්‍යූහය ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යවශ්‍යය. කෙසේ වෙතත්, රජයේ වියදම් පියවාගැනීම සඳහා බදු ආදායම් තවදුරටත් ප්‍රමාණවත් නොවන නිසා රජයේ වියදම් ද අවම කිරීමට සිදුවනු ඇත.
2022දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3000ක් පමණ වනු ඇතැයි තක්සේරු කර තිබෙනවා එම නිසා ශ්‍රී ලංකාව අයත් වනු
මෙහිදී ළමයින් මෙම උද්ඝෝෂණවලට සහභාගී කරගන්නා සියලු පාර්ශ්ව දරුවන් ‘පාවිච්චි කිරීම (manipulate)’ නොකළ යුතුය. එසේම, ආරක්ෂක අංශ ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කළ යුතුය.
පොහොට්ටුව රනිල්ට සහාය දෙන එක මා නම් දකින්නේ ඉතා සාධනීය පරිවර්තනයක ලකුණක් ලෙසයි. ඒ නිසා මේ පරිවර්තනීය අවධියේ පොහොට්ටුව ඉතාම වැදගත් දේශපාලන බලවේගයක්. එකෙ වෙන පරිවර්තනයත් රටේ අනාගතයට ඉතා වැදගත්. නාමල් රාජපක්ෂ කලුතර රැස්වීමෙදි පවත්වපු කතාව දේශපාලන වෘත්තිකයකු ලෙස ඔහුගේ ලොකු පරිණාමයක් නිරූපණය කරනවා.
යුද අපරාධ චෝදනා එල්ලවන සමයේ ශ්‍රී ලංකාවේ හමුදාපති වූ සරත් ෆොන්සේකාත් දැන් ‘අරගලයේ’ නායකයෙක් හෝ ප්‍රකාශකයෙක්. අරගලයට පක්ෂ අය දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ අලුත් යෝජනා සම්මතයට විසිල් ගහනවා. චියර් කරනවා. එම යෝජනා සම්මතය 2021දී සම්මත කරන ලද 46/1 යෝජනාවේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයා යුතුයි.
අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk IMF කොන්දේසි කියලා ජාතියක් ගැන බොහෝ දෙනා කතාකරනවා. IMF කොන්දේසි කියන යෙදුමම වැරදියි. IMF එකත් එක්ක
මේ කාලෙ තරුණයන් අතර අරගලයට සම්බන්ධ වුණු පිරිස් දේශපාලනික වශයෙන් වැදගත්. ඔවුන් සමග කතාබහ කරන විට ඔවුන් ඉන්න උද්දාමය පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. අපි ගෝටව ගෙදර ඇරපු කට්ටිය, අපට ඕනැ නම් අපි ඕනැ එකෙකුට අරිනවා, ජනතාව නැගිටලා ආවම බලාගනිමු වගේ මානසිකත්වයක තමයි ඉන්නෙ. ඔවුන් අතර දකින්නට ලැබෙන්නෙ කඩා බිඳ දමා ඉබේ ගොඩනැගෙන තෙක් බලාඉන්න ලක්ෂණයක්. ඒත්, එහෙම ඉබේ ගොඩනැගෙනවද? මේක රෝසා ලක්ෂම්බර්ග් ඉතා පැහැදිලිව පෙන්වා දුන්නා. සමාජවාදය ගොඩනගන්නට ඕනැ. ඉබේ ගොඩනැගෙන්නෙ නැහැ. එහෙම නොකළොත්, ම්ලේච්ඡත්වය කරා යන්නටත් පුළුවන්.
සී.ජේ. අමරතුංග සමාජවාදය නම් රාජ්‍ය අයිතිය බව ප්‍රචලිත කරන ලද්දේ සෝවියට් දේශයේ ක්‍රියාත්මක වූ රාජ්‍ය ක්‍රමය මගිනි. එසේ වුව ද,