ඥානසාර හිමි දෙවන වතාවටත් සිරගත කළ 291 (අ)
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත වතාවක් දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේ මාස නමයකට සිරගත කර ඇත. නැවතත්, වරද වන්නේ ඉස්ලාම් ආගමට අපහාස කිරීමයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත වතාවක් දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේ මාස නමයකට සිරගත කර ඇත. නැවතත්, වරද වන්නේ ඉස්ලාම් ආගමට අපහාස කිරීමයි.
මහර බන්ධනාගාරයේ සිරකරු මරණ සම්බන්ධ නඩුව අවසන් කිරීමට නීතිපති උපදෙස් මත අධිකරණය තීන්දු කර තිබේ. මෙම තීන්දුව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් අතර කෝපයට හේතු වී ඇත. එහෙත්, මෙය සිරකරු අයිතිවාසිකම් සහ පුරවැසි අයිතිවාසිකම් සම්බන්ධයෙන් රජයේ වගවීම ප්‍රශ්න කිරීමට හේතු වී ඇත.
2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළ බුද්ධි සම්බන්ධීකරණ හා විමර්ශන ක්‍රියාවලීන් පිළිබඳ විමර්ශන කමිටුවේ සොයාගැනීම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් හෙළිදරව් කරන ලදි.
කොවිඩ් අධි වසංගතය සමයේ මහර බන්ධනාගාරයේ රැඳවියන් 11දෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුව නීතිපතිවරයා ඉල්ලා අස්කරගෙන ඇත.
අජිත් පැරකුම් ජයසිංහ රුක්ෂාන් බෙල්ලන කියන්නෙ මාත් ප්‍රිය නොකරන පුද්ගලයෙක්. ඒ වුණාට මේ ලෝකෙ ජීවත් වෙන්නට ඕනැ අප ප්‍රිය කරන
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛන අනුව වධහිංසනය සිදු කිරීම සම්බන්ධයෙන් 2021 වර්ෂයේදී පැමිණිලි 302ක්ද අවමන් සහගත සැලකීම් සම්බන්ධ පැමිණිලි 12ක්ද සමස්තයක් ලෙස පුද්ගල නිදහස සීමා කිරීම සම්බන්ධ පැමිණිලි 1616ක් ද ලැබී ඇති අතර 2022 වර්ෂය වන විට වධහිංසනය සම්බන්ධයෙන් පැමිණිලි සංඛ්‍යාව 560ක් දක්වා ද අවමන් සහගත සැලකීම් සම්බන්ධයෙන් පැමිණිලි සංඛ්‍යාව 16ක් දක්වා ද සමස්තයක් ලෙස පුද්ගල නිදහස සීමා කිරීම පිළිබද පැමිණිලි සංඛ්‍යාව 2228ක් දක්වාද වර්ධනය වී ඇති බව පෙන්වයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ යෝජනා ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකාවට පරාජයක් නෙමෙයි. එහෙත්, ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් යුද සමයේ සිටි පාලකයන් සහ හමුදා දණ්ඩමුක්තිය අපේක්ෂා කරනවා. ඒ යුද්ධය ඔවුන් කළේ සිංහල සමාජයේ අනුග්‍රහය ඇතුව බව රහසක් නෙමෙයි. වර්තමානයේ විපක්ෂයේ ප්‍රධාන භූමිකාවන් කරන ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම යුද්ධය සඳහා මහින්ද රාජපක්ෂ රජය ඇදදමා යුද්ධයට දිරිදුන්නා පමණක් නොවෙයි. ඔවුන් නිහඬතාව මගින් යුද අපරාධවලටත් දිරි දුන්නා. යුද අපරාධ සම්බන්ධයෙන් වගකීම හමුදාවට පමණක් පවරන්නේ නැතුව ඒ සඳහා දිරි දුන් දේශපාලකයන්ගේ සිට ජනමාධ්‍ය දක්වා සියලු දෙනා භාරගත යුතුයි. යුද අපරාධ කරන්නට ඔවුන්ට දිරි දී දැන් හමුදා සහ දේශපාලන නායකත්වය පමණක් පාවා දෙනවා නම් ඒක ජඩකමක්. අපි නම් ප්‍රභාකරන් මරා මේ රටේ ජනතාව කිරිබත් කන සමයේ පවා යුද්ධයට විරුද්ධව සිටි නිසා ජිනීවා යෝජනා ක්‍රියාත්මක වන එක ගැන අපේ විරෝධයක් නැහැ.
යුද අපරාධ චෝදනා එල්ලවන සමයේ ශ්‍රී ලංකාවේ හමුදාපති වූ සරත් ෆොන්සේකාත් දැන් ‘අරගලයේ’ නායකයෙක් හෝ ප්‍රකාශකයෙක්. අරගලයට පක්ෂ අය දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ අලුත් යෝජනා සම්මතයට විසිල් ගහනවා. චියර් කරනවා. එම යෝජනා සම්මතය 2021දී සම්මත කරන ලද 46/1 යෝජනාවේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයා යුතුයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසි වාරය අවසානයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කුමන ආකාරයේ යෝජනාවක් සම්මත වේද යන්න කෙරෙහි
අජිත් පැරකුම් ජයසිංහ මේ කියන දේ තේරුම් ගන්න බොහෝ දෙනෙකුට මේ වෙනකොට හැකියාවක් නැහැ. පසුගිය මාස කීපය තුළ ලංකාව මානව