ගෝඨාභය ඇමරිකාවේ පුරවැසියෙක් ද?
ඉහත ප්‍රශ්නයට පිළිතුර කිසිවෙකු හරියට දන්නේ නැත. ගෝඨාභය එහෙම වන්නටත් පුළුවන. නොවන්නටත් පුළුවන. ඒ ගැන විමසන්නට මේ රටේ මහජනතාවට අයිතියක්
ඉහත ප්‍රශ්නයට පිළිතුර කිසිවෙකු හරියට දන්නේ නැත. ගෝඨාභය එහෙම වන්නටත් පුළුවන. නොවන්නටත් පුළුවන. ඒ ගැන විමසන්නට මේ රටේ මහජනතාවට අයිතියක්
Ajith Perakum Jayasinghe A three-judge bench of Court of Appeal of Sri Lanka unanimously decided to dismiss the writ petition
අජිත් පැරකුම් ජයසිංහ (2019 ඔක්තෝබර් 6දා ලංකා පුවත්පතට ලියන ලද ලිපිය) (මෙම ලිපියත් කියවන්න:ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ ප්රශ්නය ඓතිහාසික තීන්දුවකට මග
මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ලේඛක ගාමිණී වියන්ගොඩ විසින් ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්න කරමින් පවරන ලද නඩුව ජාත්‍යන්තරව ම වැදගත්
ඉතා සරල ලෙස, විධිමත් අන්දමින් කරගැනීමට ඕනෑ තරම් අවස්ථාව තිබුණු ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගැනීම, බලයෙන් මත් වී, උද්ධච්ඡ ලෙස කටයුතු
1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාගැනීමේ පනතේ 2 (1) වගන්තිය අනුව සියලු අපේක්ෂකයින් සිය නාම යෝජනාව සමග වත්කම් බැරකම් ප්‍රකාශය
නම්‍යශීලී යහපාලන රජය වෙනස් වීමට පෙර වැටුප් ඉල්ලීම් ඉදිරියට දමමින් දියත් වන වෘත්තීය සමිති වර්ජන රැල්ලේ කූටප්‍රාප්තිය මෙම දිනවල සිදුවෙමින්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම ජනාධිපතිවරණයේදී කරන්නේ කුමක් ද යන්න තවමත් ප්රශ්නයකි. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්
ජාතික ප්රජාතන්ත්රවාදී බලවේගයේ ජනාධිපති අපේක්ෂකවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තරග කිරීම සම්බන්ධයෙන් ද ප්‍රශ්න රැසක් තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ තම අපේක්ෂකයා ලෙස නම් කර ඇතත්, ඔහු පිළිබඳ නීතිමය ගැටලු සහ එම නීතිමය ගැටලු