TRENDING






ART
දෘෂ්‍ය දූෂණය ගැන රනිල්ගේ අවධානය
දෘෂ්‍ය දූෂණය ගැන ජනාධිපති රනිල්ට දැක්මක් තිබෙන බව පසුගියදා නුවරඑළියේදී ඔහු නිලධාරීන්ට දුන් උපදෙස්වලින් පෙනෙනවා. තට්ටු හතරට වඩා උස ගොඩනැගිලි හැදීම තහනම් කරන්නැයි ඔහු කීවා. ග්‍රෙගරි වැව ආසන්නයේ අක්කර 12ක රජයේ ඉඩමක කානිවල් එකක් හදනවාටත් ඔහු විරුද්ධ වුණා. මීට කලින් සුන්දර ස්ථානයක දැවැන්ත කොංක්‍රීට් තේ පෝච්චියක් හදනවාටත් ඔහු විරුද්ධ වුණා මතකයි.
එයා දැන් බැඳලා අන්තිම විය
කෙසේ වෙතත්, මෙම ටෙලි නාට්‍යය අතාර්කික අභව්‍ය සිදුවීම්වලින් ගහණය. විශේෂයෙන්ම නායයාමෙන් පසු දර්ශන ටික ඉතා දුර්වල එකලස් කිරීම් ටිකකි. ඉන්පසු ඇත්තේ ඉතා දුර්වල කතා කලාවකි. එහි නොවිසඳුණු ප්‍රශ්න රාශියකි.
PDF ප්‍රශ්නය
කලාව යනු උසස් රසාස්වාදයකි. හුදු විනෝදාස්වාදය නොවේ. උසස් රසවින්දනයක් ඇති මිනිසුන් යනු දියුණු පුරවැසියන්ය. එසේම, දියුණු පාරිභෝගිකයන්ය. ඔවුහු කලා කෘතියකට ගෙවිය යුතු මිල ගෙවීමට මැලි නොවෙති. කෘතිය මිලදීගැනීමට මුදල් නැතිනම් වෙනත් ආකාරයකින් අගයති. ඇතැම් විට එය ප්‍රිය වචනයක් විය හැකිය.