සිංහල

පන්දුව දමාගැසීම හා අකිල ධනංජය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පන්දු යැවීම වෙනුවට දමාගැසීම සිදුකරන බව කියන්නේ පන්දුව මුදාහැරීමේදී පන්දු යවන්නාගේ අතේ පූර්ව හා අපර බාහු දෙක වැලමිටෙන් අංශක 15කට වඩා නැමෙනව විටයි. ජාත්‍යන්තර ක්‍රිකට් නිලධාරීන් විසින් මුලින් මෙය ඇසින් නිරීක්ෂණය කර තම අත්දැකීම් අනුව නිගමනය කවුන්සිලයට වාර්තාවක් සපයනවා.

1 Minute