සිංහල

සෞඛ්‍ය සේවිකාවක වුණත් ඇයට සැමියාගේ මානසික රෝගී තත්වය හඳුනාගන්නට බැරි වුණා

මානසික රෝග හඳුනාගැනීමෙහි සම්පූර්ණ වගකීම වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට පමණක් පවරා දිය නොහැකි ය. අනුමාන රෝගීන් වෛද්‍යවරුන් වෙත යොමු කිරීමේදී පුරවැසියන්ට ද විශාල කාර්යභාරයක් සිදු කළ හැකි ය. විශේෂයෙන් ම සියදිවි හානිකරගැනීම් නැවැත්වීම සඳහා මානසික ආතතියෙන් සිටින පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් ප්‍රතිකාර වෙත යොමු කිරීම අත්‍යවශ්‍ය ය. එහිදී පුරවැසියන්ට සුවිශාල කාර්යභාරයක් තිබේ. විශේෂයෙන් ම පාසල්වලට මානසික උපදේශන සපයන්නන්ගේ සේවය අත්‍යවශ්‍ය ය.

1 Minute