Economy
ශ්‍රී ලංකාවට යුක්රේනය තරම් ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගන්නට බැරි වුණේ ඇයි?
ශ්‍රී ලංකාවට දළ වශයෙන් අවුරුද්දකට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.1ක් ණය ලබාගත හැකියි. එය වාර්ෂික විශේෂ ණය ලබාගැනීමේ හිමිකමෙන් (SDR කෝටාවෙන්) 145%කි.
1 Minute