Life
බෑ කියන හැටි
කැමැත්තෙන් තොරව සිදු වන ලිංගික ක්‍රියා ලිංගික හිංසනයන් ලෙස සලකන්නට පුළුවන්. විවාහකව සිටින අයෙකු සම්බන්ධව ගත්තත් එය ලිංගික හිංසනයක්.
1 Minute
කැමැත්තෙන් තොරව සිදු වන ලිංගික ක්‍රියා ලිංගික හිංසනයන් ලෙස සලකන්නට පුළුවන්. විවාහකව සිටින අයෙකු සම්බන්ධව ගත්තත් එය ලිංගික හිංසනයක්.
අයිසීපීපීආර් පනත මේ රටට අවශ්‍යය. එහෙත්, එය ඇප නොදී පුද්ගලයන් සිරකර තැබීම වැනි දණ්ඩනයන් සඳහා අනියමින් භාවිතා කිරීමට ඉඩ නොදී සිටීමට පොලිසිය වග බලා ගත යුතුය. පොලිසිය වැරදි අන්දමින් කටයුතු කරන්නේ නම් වහා එය නිවැරදි කිරීමේ හැකියාව මහේස්ත්‍රාත්වරුන්ට තිබේ.
ලංකාවේ සංඝ ශාසන ශෝධනයක් කිරීම සඳහා නායක භික්ෂූන් පෙරමුණ ගත යුතු අතර එයට රාජ්‍ය අනුග්‍රහය හිමි විය යුතුය. තීරණාත්මක පියවර ගැනීම ද අත්‍යවශ්‍යය. සියලු ආගම් සම්බන්ධයෙන් සාධාරණ ප්‍රවේශයක් අනුගමනය කළ යුතුය.