Media
රහස් ප්‍රදේශයේ සඟවාගෙන ආ රත්තරං හා අර්ධ කාමුක ප්‍රවෘත්ති කලාව
ශරීරයේ රත්‍රං සඟවාගෙන ආ කාන්තාවක් ගුවන් තොටුපළේදී රේගුව විසින් අත්අඩංගුවට අරගෙන. ඒක මාධ්‍ය වාර්තා කරනකොට මේ වචනවලට වැඩි බරක් දෙනවා
0 Minute
ශරීරයේ රත්‍රං සඟවාගෙන ආ කාන්තාවක් ගුවන් තොටුපළේදී රේගුව විසින් අත්අඩංගුවට අරගෙන. ඒක මාධ්‍ය වාර්තා කරනකොට මේ වචනවලට වැඩි බරක් දෙනවා
දේශීය ණය ප්‍රශස්ථකරණය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ සමහර නායකයන් විසින් කරනු ලැබ තිබූ ප්‍රකාශ සහ අනතුරු ඇගවීම් සමාජ මාධ්‍යයන්හි වේගයෙන් පැතිර ගියේය. බොහෝ දෙනකු, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බැංකුවල මුදල් තැන්පත් කර තිබූ බොහෝ පිරිස් එකී ප්‍රචාරවලින් නොමග ගොස් විශාල කම්පනයකට ගොදුරුව සිටි බව සමාජ මාධ්‍ය ජාලාවල එම අය විසින් ප්‍රකාශ කර තිබූ අදහස්වලින් පැහැදිලි වේ.