Media

මායාදුන්නේට කළ අපහාසය හා රාජ්‍ය සේවයේ අනාගතය

රියන්ත මායාදුන්නේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගැනීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යට කළේ යැයි කියන ප්‍රකාශය මගින් ඔහුට තවත් බලවත් අගතියක් සිදු කර ඇත.

0 Minute
Media

ජවිපෙ ආණ්ඩුවේ මාධ්‍ය HIV සම්බන්ධ දුස්තොරතුරු පතුරුවයි

ඔබත් හැමවිටම ආරක්ෂිතව ලිංගිකව හැසිරෙන්න. කොන්ඩම් මගින් උපරිමයට ආසන්න ආරක්ෂාවක් ලැබෙනවා. HIV ආසාදනය පැතිරෙන්නෙ ශරීර තරල මගින් පමණයි. හදිසියේ සැක සහිත ලිංගික හැසිරීමක් සිදු වුණොත්, වහාම ලිංගාශ්‍රිත රෝග සායනයකට යන්න.

1 Minute
Media

මීඩියා ආතල් ඉවරද? නෑ පින්වත

ලංකාවෙ මිනිස්සු තමන් ආතල් ගත්ත, තමන්ට විනෝදාස්වාදය දුන්න, ඩ්‍රාමා පක්ෂයට රට පාලනය භාර දුන්නා. දැන් ඩ්‍රාමාවලට අලුත් කට්ටියක් එන්න ඕනැ. මේක හොඳට දන්න කට්ටිය එළියෙ ඉන්නවා. පෙසප, ජන අරගල, ජෝසප් ස්ටාලින්, විමල්, උදය ආදී වශයෙන් එට්සෙට්‍රා එට්සෙට්‍රා. හෙට දවසේ වීරයෝ පුංචි අපි තමයි.

0 Minute
Media

මිහිරේ මිහිර

මිහිරේ මිහිර තිබුණේ එහි තිබූ කතන්දර, කවි, විශේෂාංග ලිපි, ඔන්න බබෝ සහ යෝධයා වගේ චිත්‍ර කතා, කවි, කමලක්කගෙන් අහන්න වගේ සංසද එක්ක. අපි සතියක් පුරා කියවලා ඊළඟ සතියෙ පත්තරේ ආසාවෙන් ගත්තෙ, ඒවා එකතු කළේ ඒ මිහිර නිසා.

1 Minute
Media

සවන් දීමේ වගකීම හා ප්‍රකාශනයේ නිදහස

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ෆේස්බුක් පිටුවේ පළ වූ මෙම ඡායාරූපය ඡායාරූප මාධ්‍යකරණය ඔස්සේ නිශේධනීය අදහස් සන්නිවේදනය කළ හැකි ආකාරය ගැන ද මනා නිදසුනකි.

0 Minute
Politics

මාධ්‍යවේදියා හා බෝතල් පත්තරකාරයා

මාධ්‍යවේදියා කියන්නෙ අනන්‍යතා අර්බුදයක ප්‍රකාශනයක්. නමට ඉදිරියෙන් යොදන වෙනත් එවැනි විශේෂණ පදවල තියෙන්නෙත් අනන්‍යතා අර්බුදම තමයි. මාධ්‍යවේදියාගෙ තියෙන්නෙ ටිකක් ලොකු අර්බුදයක්.

1 Minute
Media

කැරැලි, කලබල ආවරණය කිරීම සඳහා මාර්ගෝපදේශ

මේක ටික කලකට උඩදි ලංකාවේ පැවති මාධ්‍ය පුහුණු වැඩමුළුවක් වෙනුවෙන් අජිත් පැරකුම් ජයසිංහ විසින් පරිවර්තනය කර දීපු ලියවිල්ලක්. ලංකාවේ මාධ්‍ය සාමාන්‍යයෙන් කරන්නේ මාධ්‍යවලට ඇල්මක් තිබෙන අයව සූරා කා ඡායාරූප, පුවත් ආදිය අතරේ දැන්වීම් විකුණා ලාභ ලැබීමයි.

1 Minute
Media

රහස් ප්‍රදේශයේ සඟවාගෙන ආ රත්තරං හා අර්ධ කාමුක ප්‍රවෘත්ති කලාව

ශරීරයේ රත්‍රං සඟවාගෙන ආ කාන්තාවක් ගුවන් තොටුපළේදී රේගුව විසින් අත්අඩංගුවට අරගෙන. ඒක මාධ්‍ය වාර්තා කරනකොට මේ වචනවලට වැඩි බරක් දෙනවා

0 Minute
Media

විද්‍යුත් විකාශන නියාමනයට වල කැපීම පවත්නා තත්වය රැකගැනීම වෙනුවෙනි

නියාමනය අවශ්‍ය බව කිසිවෙකු ප්‍රතික්ෂේප කරන්නේ නැත. මතුකරන්නේ වෙනත් කාරණාය. එකී කාරණා බොහොමයක් තාක්ෂණිකය. ඒවා සාකච්ඡා කර වෙනස් කරගත හැකි බව රජය පවසයි. මේ වන විට විද්‍යුත් විකාශකයන්ගේ සංගමය සමග සාකච්ඡා කෙරෙමින් ද තිබේ. එහෙත්, ඒ අතර, එකී මාධ්‍ය විසින් ම තම විවිධාකාර ඉත්තන් මෙහෙයවමින් කරන්නේ කුමක්ද? මේ පනත මේ මොහොතේ අවශ්‍ය නැතැයි ඍජුවම කියන අය ද සිටිති. ඔවුන්ට ඕනෑම දවසක් අසුබ දවසකි. තවත් සමහරුන් මෙතෙක් කල් සමාගම් කර තිබෙන ආයෝජන හා අලුතෙන් බලපත්‍ර වෙනුවෙන් අයදුම් කරන්නට සිදුවීම හා අවුරුදු පතා ඒවා අලුත් කරන්නට සිදුවීම ගැන කුලියට අඬනු ඇසේ.

1 Minute