Life

දුලීකා මාරපනගේ අම්මා සුවිශේෂ අම්මා කෙනෙක්

සැලකිය යුතු නීතිමය නඩුවක කේන්ද්‍රීය චරිතයක් වූ දුලීකා මාරපනගේ මවගේ අභාවය පිළිබඳව වාර්තාත් සමග අභියෝග හමුවේ ඇයගේ ශක්තිය සහ නොපසුබට උත්සාහය පිළිබඳ සටහනක් තැබිය යුතු යයි සිතිණි.

0 Minute
Life

ගාසා තීරයෙන් කසාද බැඳපු ලාංකික කාන්තාවකගේ කතාව

රිකාසා අබ්දුල් ලතීෆ් සමඟ විවාහ වූයේ මීට වසර 14 කට පෙර ඔහු ඉංග්‍රීසි ඉගෙනීමට ලංකාවට පැමිණ සිටි අවස්ථාවේදීය. ඇයගේ උපන් ගම වන කොළඹ නගරයේ වසර අටක් ජීවත් වූ පසු, ඔවුන් තම දරුවන් සමඟ ඔහුගේ පවුල සමග එක්වීමට ගාසා වෙත ගියා.
ඇගේ ස්වාමිපුරුෂයාට පලතුරු කඩයක් තිබුණා.

0 Minute
Life

ලාංකීය කඳුරට දෙමළ ප්‍රජාව වෙනුවෙන් ඉන්දියාව නිකුත් කළ මුද්දරය

ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ වසර 200 ක ඉතිහාසය සැමරීම සඳහා ඉන්දියාව විසින් පසුගිය දෙසැම්බර් අග භාගයේදී උත්සවාකාරයෙන් නිකුත් කරන ලද තැපැල් මුද්දරයයි මේ.

1 Minute