Politics

ඉහළ මාලයේ දීමනා හා පහළ මාලයේ වර්ජන

පහළ මාලයේ බලය යන යෙදුම මහාචාර්ය සුමනසිරි ලියනගේ මතවාදීමය නායකත්වයක් සපයන වාමාංශික ධාරාව විසින් පසුගිය සමයේ සුලබව භාවිතා කරන ලද යෙදුමකි. මෙම යෙදුම ගතානුගති මාක්ස්වාදී පංති විග්‍රහයේ අර්බුදය ප්‍රකාශ කරන යෙදුමකි. පහළ මාලය යන්නෙන් අදහස් කරනු ලබන්නේ සමාජයේ පහළ ස්ථරය විය හැකිය. එම පහළකම ආදායම, බලය, අනන්‍යතාව වැනි සාධක මත තීරණය වනවා විය හැකිය.

1 Minute
Art

කඳු කියන රහස් මොනවාද?

රහස් කියන කඳු චිත්‍රපටය සෞන්දර්යාත්මක, කාව්‍යමය රූප රචනාවලියකි. සිනමාකරුවා පරිස්සමෙන් සංරචනය කළ මනස්කාන්ත දර්ශන පෙළක් ඔස්සේ අගනා සිනමා සිත්තමක් අප වෙත ඉදිරිපත් කරයි. එහි රූපමය සෞන්දර්ය ප්‍රශංසනීයය.

0 Minute