Economy

ගොවිතැනේ සමාජවාදය මොකක්ද?

සමාජවාදය ඕක නෙමෙයි. මේ අතරමැදි සුවිසල් රජය තමයි අපේ ජීවිත සූරාකන, සෙසු අයටත් අපව සූරාකන්නට පහසුකම් සපයන ප්‍රධානම බලවේගය. රජය කුඩා විය යුතුයි. කාර්යක්ෂම විය යුතුයි. රජයේ ප්‍රමුඛ කාර්යය විය යුත්තේ මෙහෙයවීම හා නියාමනය. එය හරියට කරන රජයක් නිර්මාණය කරගත යුතුයි. රජයේ සේවා වෙනුවෙන් රජය බදු අය කළ යුතුයි. රජයෙන් ලබාගන්නා සේවා වෙනුවෙන් හැකි හැම කෙනෙකුම මිල ගෙවිය යුතුයි. ඒ බදු මුදල් නාස්ති නොකර, දූෂණයට ඉඩ නොදී නිවැරදිව පරිහරණය කළ යුතුයි.

1 Minute