වරකා, ජෑම් ගෙඩි, පොල්, පොල්මද වගේ සිරසෙන් කිච කරන කෑම
මිනිසුන්ගෙ බඩගින්න කියන්නෙ නිවන්නට උපකාර කළ යුතු, ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හා දැනුම ලබාදිය යුතු දෙයක් මිස දේශපාලන වාසි සඳහා සහ බලය ලබාගැනීම සඳහා පාවිච්චි නොකළ යුතු දෙයක්.
මිනිසුන්ගෙ බඩගින්න කියන්නෙ නිවන්නට උපකාර කළ යුතු, ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හා දැනුම ලබාදිය යුතු දෙයක් මිස දේශපාලන වාසි සඳහා සහ බලය ලබාගැනීම සඳහා පාවිච්චි නොකළ යුතු දෙයක්.
විෂ රහිත පොල්තෙල් කන්නට නම් හොඳම ක්‍රමය වර්ජින් පොල්තෙල් නිෂ්පාදනය කිරීම බව රංජි මනෝජ් පෙන්වා දෙයි. එහිදී තෙල් නිෂ්පාදනය කරනු ලබන්නේ නැවුම් පොල් කිරිවලිනි. උෂ්ණත්වයට භාජනය කිරීමක් ද නැත. එහෙත්, වර්ජින් පොල්තෙල් මිලෙන් ඉතා අධිකය. වර්ජින් පොල්තෙල් නිෂ්පාදනය ලංකාවේ සිදුවුණ ද ඒවායේ ඉලක්ක වෙළඳපොළ විදේශ රටවල්ය. ලාංකික වෙළඳපොළේ තිබෙන වර්ජින් පොල්තෙල් වර්ජින් ද යන ප්‍රශ්නය තිබේ.
ඉදිරි මාස කීපය තුළ ලෝකයෙහි අති දැවැන්ත සාගත ඇති වන බව ලෝක ආහාර වැඩසටහන (WFP – World Food Programme) එක්සත්
Development News Brief by Ajith Perakum Jayasinghe Colombo air unhealthy Air Quality Index (AQI) value of Colombo city is to
කළුතර, පයාගල, මග්ගොන, බේරුවල, අළුත්ගම වැනි වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව දැවැන්ත කෘත්‍රිම රා ජාවාරමක් සිදුවෙමින් පවතී. මෙම ජාවාරම පිළිබඳ වාර්තා කළ
මේ ලස්සන පිංතූරෙ ගත්තෙ ඊටර් ලන්ඩන් කියලා වෙබ් අඩවියකින්. අපේ සුපුරුදු කෑම සහිත අවන්හලක් ගැන එහි විස්තර තිබුණා. මේක දැන්වීමක්
අන්නලක්ෂ්මි භෝජනාගාරය තියෙන්නෙ ඕස්ට්‍රේලියාවේ, පර්ත් නුවර රමණීය ස්ථානයක් වන ස්වෝන් නදියේ ජැටිය අසල උඩුමහලකයි. මෙය 1991 වසරේ තමයි ස්වාමි ශාන්තානන්ද්