Economy

ලංකාව මේ දවස්වල විදේශ ණය ගෙවන්නෙ නැද්ද?

ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශ්වීය ආයතනවලට ගෙවිය යුතු ණය වෙනදා පරිදිම ගෙවනවා. ඒ වගේම, බංග්ලාදේශයේ ඩොලර් මිලියන 200ක හදිසි ණය පහසුකම සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කළා.

0 Minute
Politics

ඥානසාර හිමි සිරගත කළ 291 (අ) වගන්තිය ගැන සිවිල් සමාජයේ අදහස කුමක්ද?

ඥානසාර හිමි සිරගත කරනු ලැබුවේ දණ්ඩ නිති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ යයි බීබීසී ඇතුළු ජනමාධ්‍ය වාර්තා කර තිබේ. එහෙත්, ඔහු වරදකරු වී ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේය. එය ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 295 වගන්තියට සමාන වේ.

0 Minute
Corruption

ලෝක බැංකුව හා එක්සත් ජාතීන් වසර 15කදී ආපසු ලබාගත් සොරකම් කළ දේපළ ලංකාවේ එක් මසක ආනයන වියදමට වඩා අඩුයි

ලෝක බැංකුව සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) අතර හවුල්කාරිත්වයක් වන සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන (StAR) මුලපිරීම වසර 15 කට වැඩි කාලයක් මුළුල්ලේ ඩොලර් බිලියන 1.9කි. වැඩිම මුදල පිලිපීනයෙනි.
මේ සමස්ත මුදල ශ්‍රී ලංකාවේ සමස්ත මාසික ආනයන වියදමට ආසන්න මුදලක් පමණි.

1 Minute
Art

Jet Propulsion (A Flash Fiction)

පහත පළවෙන්නෙ මං ලියන්නට උත්සාහ කරපු Flash fiction ඒකක් හෙවත් සංක්ෂිප්ත ප්‍රබන්ධයක්. Flash fiction වුණත්, මට නම් වැදගත් කතාව. ඕනැ ප්‍රබන්ධ සාහිත්‍යයක මට නම් වැදගත් කතාවම තමයි. කලාව බිහි වුණේ කතන්දරකාරයන් නිසා. කතාව තමයි කලාවේ උල්පත.

1 Minute
Life

ඥාන ගී සරණිය

අජිත් පැරකුම් ජයසිංහ ඉතිහාසයේ දිනක මෙසේ සිදුවිය … පළමු ලෝක යුද්ධයට පෙර හා එම කාලවකවානුවේදී තුර්කිය පාලනය කල ඔටෝමන් තුර්කි

1 Minute
Politics

මැතිවරණ වර්ෂයක කලබල

2022 වසරේදී බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන් පසුව ගත වූ වසර දෙකක පමණ කාලය තුළ ශ්‍රී ලංකානේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදු වී තිබේ. එම වෙනස්කම් අතරින් වැඩි ප්‍රමාණයක් දකින්නට ලැබෙන්නේ ආර්ථික පෙරමුණේය.

1 Minute
Media

සවන් දීමේ වගකීම හා ප්‍රකාශනයේ නිදහස

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ෆේස්බුක් පිටුවේ පළ වූ මෙම ඡායාරූපය ඡායාරූප මාධ්‍යකරණය ඔස්සේ නිශේධනීය අදහස් සන්නිවේදනය කළ හැකි ආකාරය ගැන ද මනා නිදසුනකි.

0 Minute
Language

Defense, safety, security and protection – ආරක්ෂාව, ආරක්ෂාව, ආරක්ෂාව සහ ආරක්ෂාව

මෙම ලිපියේ අරමුණ වන්නේ ලාංකිකයන්ගේ මෙකී අනාරක්ෂිත හැඟීම්වලට හේතු විය හැකි භාෂාත්මක කාරණයක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමයි. මාතෘකාවේ දක්වා තිබෙන Defense, safety, security and protection යන වචන හතරටම තිබෙන්නේ එක් සිංහල වචනයක් පමණි. එනම් ආරක්ෂාව යන්නයි.

1 Minute
Art

සූදුරු අබා

සූදුරු අබා කියන නම අපි හදාගත්තෙත් කොල්ලන් දාපු අර නම විදියටමයි. ඇත්තම කියනවා නම්, ඒක අපි ගත්තෙ ශ්‍රීමතී තිලකරත්න කියල ටිකක් පැරණි ගායිකාවක් කියන ආදර සුබා කියන ගීතයේ පදවලින්. 

1 Minute