Economy

ණය ප්‍රතිව්‍යූහගතකරණය හිර වෙලාද?

මේ සාකච්ඡා දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. මේක ජාතික ආර්ථික ප්‍රශ්නයක්. ඒවා අසාර්ථක වුණොත්, අනාගතේ බලයට එන්නට බලාපොරොත්තු වෙන නායකයන්ට මුල ඉඳන් පටන් ගන්න එක ලේසි නැහැ.

0 Minute