Life

ලංකාවෙ උපත් අඩු වෙලා; මරණ වැඩි වෙලා

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට අනුව, වාර්ෂික උපත් අනුපාතය 2020 ට පෙර දළ වශයෙන් 325,000 සිට පසුගිය වසර තුන තුළ 280,000 දක්වා පහත වැටී ඇත. ඊට සමගාමීව, එම කාලය තුළ මරණ අනුපාතය 140,000 සිට 180,000 දක්වා ඉහළ ගොස් ඇත.

1 Minute