Economy

කුණු බිස්නස්, හේලීස් හා පරිසර යුක්තිය

කෙසේ වෙතත්, ප්‍රතිචක්‍රීයකරණය යනු ගෞරවනීය ව්‍යාපාරයක් වන අතර, ඒ හා සම්බන්ධ ජාත්‍යන්තර ව්‍යාපාරවල ශ්‍රී ලාංකික සමාගම් නීත්‍යානුකූලව යෙදීම වැරදි ක්‍රියාවක් නොවේ. එය ශ්‍රී ලංකාව වැනි රටවලට ලැබෙන සීමිත ආර්ථික අවස්ථා අතරින් එකකි. රජය එවැනි කටයුතු දිරිගැන්වීම ආර්ථිකය සම්බන්ධයෙන් නරක දෙයක් නොවේ. එහෙත්, එහිදී ජාත්‍යන්තර සම්මුති හා දේශීය නීති රීති අනුව කටයුතු කළ යුතුය. මෙහි ගැටලුව තිබෙන්නේ ඒවා අනුගමනය නොකිරීමයි. මෙම කසළ තොගයෙන් පවා යකඩ හා ස්පොන්ජ් වෙන් කරගෙන ප්‍රති අපනයනය කර තිබේ. එහෙත්, මෙවැනි ව්‍යාපාර සිදුකළ යුත්තේ මනා නියාමනයක් සහිත පසුබිමක ය. ශ්‍රී ලංකාවේ රජයට හා එහි නියාමන ආයතන වන මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනවලට මනා නියාමනයක් සිදුකිරීමේ ධාරිතා නැති බව මෙම නඩුවෙන් ද පෙනේ.

1 Minute
Land

රජයේ ඉඩම් මංකොල්ලකෑමේ ආණ්ඩුවේ ගැසට්ටුව විරෝධය නිසා අකුලා ගනී

අංක 2192/36 දරණ 2020 සැප්තැම්බර් 10 දාතම සඳහන් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ අති විශේෂ ගැසට් නිවේදනයෙන් බලාපොරොත්තු වූයේ රජයේ ඉඩම් පැහැරගත් මංකොල්ලකරුවන්ට මංකොල්ලකෑ ඉඩම් අයිතිකරගැනීමට අවස්ථාව ලබාදීමටයි. කෙසේ වෙතත්, තවත් ගැසට් නිවේදනයක් මගින් ඉහත දක්වන ලද ගැසට් නිවේදනය අවලංගු කිරීමට දැන් රජය ක්‍රියා කර තිබේ. අංක 2194/28 හා 2020 සැප්තැම්බර් 22 දිනය දරණ එම ගැසට් නිවේදනය පහත දැක්වේ.

0 Minute
Development

ඕනෑවට වඩා රැස්වීම් ලංකාවේ සංවර්ධන ගැටලුවකි

අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ද තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වැඩ නොකිරීම යයි පසුගියදා ජනාධිපතිවරයා රැස්වීමකදී පැවසීය.

1 Minute
Development

විදුලිබල මණ්ඩලය අල්ලා බැඳ නොගෙන රට සංවර්ධනය කළ නොහැක

අද දින දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම පිළිබඳ කමිටුවක් හරහා විමර්ශනයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස විදුලිබල ඇමති

0 Minute
Development

කොවිඩ් 19 මුට්ටියට ඔලුව දැමූ ආර්ථික එළුවා හා මහදැනමුත්තා

අජිත් පැරකුම් ජයසිංහ දැන් රජය නැවත ආර්ථිකය පුනර්ජීවනය කරන්නට පියවර ගනිමින් සිටින බව කියයි. ඒ වෙනුවෙන් සුපුරුදු පරිදි අගමැතිවරයාටත් ඉහළින්

1 Minute
Life

ඇඳිරි නීතිය සාර්ථක ද?

අජිත් පැරකුම් ජයසිංහ මෙම සටහන තබන අප්‍රේල් 24 දින මධ්‍යම රාත්‍රිය වන විට කොවිඩ්-19 ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිරෙන බවට

1 Minute