Environment

CleanSriLanka සාර්ථකද?

සාර්ථකද නැද්ද යන්න කියන්නට පෙර මේ වැඩසටහන මොකක්දැයි දන්නා කෙනෙකු සොයාගත යුතුය. අපට තේරෙන හැටියට නම් ජනාධිපතිතුමාටවත් මේ ගැන පැහැදිලි අදහසක් නැත. මේක මුළු ශ්‍රී ලංකාවම සුද්ද කරනවා වැනි දෙයක් විය හැකිය. ඒ කියන්නේ ඔවුන් සිතන්නේ ශ්‍රී ලංකාව කිළිටි වී ඇතැයි කියාය. ඒකම මිථ්‍යාවකි.

0 Minute
Development

මොකක්ද මේ ගල්කිස්සෙ වැලි කේස් එක හා ජාජබ අමාත්‍යාංශ ලේකම්ගෙ සම්බන්ධය?

බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කර තිබේ. ඒ සමගම ඔහු සම්බන්ධ වැලි ව්‍යාපෘතියක් පිළිබඳ සමාජයේ කතාබහක් ඇති වී තිබේ. එබැවින් එය කුමක්දැයි අපි සොයා බැලුවෙමු.

1 Minute
Development

ණය පැහැරහැරීමෙන් පසු ලංකාවේ පළමු ප්‍රධාන ආයෝජනය චීනයෙන්

ණය පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාවට ලැබෙන පළමු ප්‍රධාන ආයෝජනය ලෙස චීන රජයට අයත් China Merchants Port සමාගම ඩොලර් බිලියන දෙකක ආයෝජනයකින් South Asia Commercial and Logistics Hub නමින් ලොජිස්ටික් මධ්‍යස්ථානයක් (logistics hub) කොළඹ වරාය ආශ්‍රිතව ඉදිකිරීමට නියමිතය.

1 Minute
Development

මිරිජ්ජවිල තෙල් පිරිපහදුවක් හැදීමට සමාගම් හතක් කැමැත්ත පළකරති

හම්බන්තොට මිරිජ්ජවිල සංවර්ධනය කිරීමට නියමිත යෝජිත නව තෙල් පිරිපහදුව සඳහා සමාගම් හතක් (07) කැමැත්ත ප්‍රකාශ (EOI) ඉදිරිපත් කර ඇති බව

1 Minute
Development

උතුරු දුම්රිය මාර්ගය සංවර්ධනය ඇරඹේ

රු. කෝටි 3,300ක වියදමින් උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්තෙයි දක්වා කොටස ඉන්දීය ආධාර යටතේ ඉන්දීය රජයේ සමාගමක් විසින් සංවර්ධනය කිරීමට නියමිතයි. එම කාල සීමාව තුළදී දුම්රිය ධාවනය අනුරාධපුරයට සීමා වේ.

0 Minute
Development

ලංකාවේ ආර්ථික අර්බුදය මැද තිරසර සංවර්ධන අරමුණු

ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණදී සිටින ආර්ථික අර්බුදය හමුවේ සංවර්ධනය නැවත නිර්වචනය කරගැනීමේදී අපේ අවධානය යොමුවිය යුතුව තිබෙන්නේ තිරසර සංවර්ධන අරමුණු කෙරෙහියි.

1 Minute
Development

අවිධිමත් අංශයේ කම්කරුවාගේ කම්කරු දිනය

අවිධිමත් අංශයේ කම්කරුවන්ට පැය අටේ වැඩ දිනය වැනි කාරණාවලට වඩා ප්‍රමුඛ වන්නේ ඉහත දක්වන ලද ප්‍රශ්නයි. ශ්‍රම වෙළඳපොළේ නව ප්‍රවණතා සමග කම්කරු නීති ගැලපෙන්නේ නැත. අවිධිමත් අංශයේ කම්කරුවන්ගේ ගැටලු කිසිදු නීතියකින් ආමන්ත්‍රණය කරන්නේ නැත.

1 Minute
International

කෆාලා ගැටලු නිසා සවුදියේ අවුරුද්දකට වැඩි කලක් සිරගත කර සිටින කාන්තාවන් නිදහස් කරනු

බහුතරය ගෘහ සේවිකාවන් වන ශ්‍රී ලාංකික කාන්තාවන් 41දෙනෙකු (ඊට වැඩි විය හැකිය) රටින් පිටකිරීම සඳහා බලහත්කාරයෙන් සවුදි අරාබියේ රියාද්හි රැඳවුම් කඳවුරක රඳවා තබාගෙන සිටින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තරය පවසයි.

1 Minute