Communication

දුස්තොරතුරු පතුරුවන බෝපගේ සහෝදරයා

මේ පෝස්ටුවෙහි අරමුණ වන්නේ ලංකාවට අවමන් කිරීමයි. ලංකාවේ ද මෙවැනි දේ සිදුවිය හැකිය. එහෙත්, මෙය ලංකාවේ ඡායාරූපයක් නොවේ. ලංකාවේ රාජ්‍ය කළමනාකරණයේ අකාර්යක්ෂමතාව ගැන ඡායාරූපමය සාක්ෂි ඕනෑ තරම් සොයාගත හැකිය. එහෙත්, මෙය එවැනි එකක් ලෙස සැලකිය නොහැකිය.

1 Minute
Communication

දුස්තොරතුරුවලට මිස්තොරතුරුවලට අප සම්බන්ධ වෙන හැටි.

ඇතැම් විට මෙවැනි දුස්තොරතුරු පතුරුවන්නන් එසේ කරන්නේ කරුණු නොදැනයි. එවිට එය දුස්තොරතුරු පැතිරවීමකට වඩා වැරදි තොරතුරු (misinformation) පැතිරවීමක් වෙනවා.

1 Minute
Media

ජාසිංහ, පබා නැති නිසා ඇති වී තිබෙන ගැටලුව කුමක් ද?

කොරෝනා පළමු රැල්ල සමයේ සිටි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ දක්ෂ පරිපාලන නිලධාරියකු බව එකල පෙනුනේ නැත. එහෙත්, ඔහු ඉතා දක්ෂ සෞඛ්‍ය සන්නිවේදකයෙකි. නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පබා පලිහවඩන ද දක්ෂ සෞඛ්‍ය සන්නිවේදකවරියකි. ජනතාව අතර කොවිඩ්-19 සම්බන්ධ අවධානය පුළුල් වීමට ඔවුන්ගේ භූමිකාව මහෝපකාරී විය. ඔවුන් නොමැති වීම ගැටලුකාරී තත්වයක් වී තිබේ. වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කර ඇති අතර වෛද්‍ය පබා පලිහවඩන විශ්‍රාම ගොස් තිබේ.

1 Minute