Category: Economy
පාසල්වලට බස් බෙදීම සම්පත් නාස්තියක්
අජිත් පැරකුම් ජයසිංහ අවුරුදු දහයකට විතර කලින් මං අන්තිමට වැඩකරපු පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව භාර ගුරුවරයා විදියට හිටියා. ඒ පාසලට කුමාර්
ලංකාවෙන් තෙල් හම්බ වෙයිද?
සාකච්ඡා පිළිබඳ සෘජු දැනුමක් ඇති නම් නොකළ මූලාශ්‍රයක් උපුටා දක්වමින් Offshore Engineer වෙබ් අඩවිය පැවසුවේ ඉන්දියාවේ රාජ්‍ය තෙල් ගවේෂකයාගේ විදේශීය අංශය වන ONGC Videsh Limited (OVL) ශ්‍රී ලංකාවේ උතුරු සහ වයඹ වෙරළ තීරයේ බහුවිධ කොටස් ගවේෂණය කිරීමට උත්සාහ කරන බවයි.
විදේශ ශ්‍රමිකයන් ලංකාවට මුදල් එවීම වැඩිවෙලා
ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් 2022 දෙසැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 475.6ක් එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ
ආරක්ෂක වියදම් අඩුකිරීමට රජයෙන් පියවර
අජිත් පැරකුම් ජයසිංහ 2009දී යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආරක්ෂක වියදම් ඉහළ යාම බොහෝ පාර්ශ්වවල විවේචනයට ලක්විය. හමුදා සාමාජික
හම්බන්තොට වරායේ අංගන පුළුල් කරන්නට සැරසෙයි
හම්බන්තොට වරාය ඉදිකර දැන් අවුරුදු 13ක් වෙනවා. මේ වන විට එය යම් මෙහෙයුම් ලාභයක් ලබාගනිමින් තිබෙනවා. මේ වන විට එහි මෙහෙයුම් සිදුකරන්නේ චීනය විසින්. වාහන ප්‍රතිනැව්ගත කිරීම එහි සිදුවන ප්‍රධාන කාර්යයක්.
ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහි බොරු තර්ක
අද මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡාව බොහෝ දුරට සිදුවන්නේ ප්‍රායෝගික වශයෙන් හඳුනාගත් ප්‍රශ්න සහ ඒවාට පිළියම් යෝජනා ආකාරයෙනි. එමෙන් ම අනෙක් අතින් සාකච්ඡාවට ලක්ව ඇත්තේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ බෙදීයාමේ පවතින විෂමතා අවම කිරීම සහ වත්මන් අර්බුදය තුළ විශාල ලෙස පීඩාවට ලක්වන අඩු ආදායම් ලබන ජන කොටස් සඳහා ආරක්ෂණ ජාලයක් පිළිබඳව ය.
බංකොලොත්භාවයෙන් ගොඩඑන ගමන් සංවර්ධනයේ බීජ සිටුවන අයවැයක්
හර්ෂ ගුණසේන ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා පිළිබඳව විවිධ චෝදනා මෙන්ම පැසසුම් ද ඉදිරිපත් වෙමින් පවතී.මෙම අයවැය ඉදිරිපත්
රනිල් දන්න අනුරලා නොදන්න දේශගුණික විපර්යාස සම්බන්ධ ජාත්‍යන්තර දේශපාලනය
ඊජිප්තුවේ පැවති එක්සත් ජාතීන්ගේ COP27 සමුළුවේදී සාකච්ඡා කරන ලද ගිවිසුමක් වන දේශගුණය කේන්ද්‍ර කරගත් මූල්‍ය සඳහා ඩොලර් බිලියන 1 ක් දක්වා වූ ස්වභාවික ණය හුවමාරු ගනුදෙනුවක් (debt-for-nature swap) සඳහා ශ්‍රී ලංකාව සාකච්ඡා කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.
2023 අයවැය වැඩක් ඇද්ද? නැද්ද?
අයවැය කියන්නේ යෝජනාවලියක්. මෙතෙක් ඉතිහාසයේ කිසිදු අයවැය යෝජනාවලියක් ඒ අන්දමින් ක්‍රියාත්මක කර නැහැ. ඒ නිසා මේ අයවැයත් එසේ නොවන්නට පුළුවන්. අයවැය යෝජනා ක්‍රියාත්මක කරවාගැනීම සඳහා පුරවැසි බලපෑම් යාන්ත්‍රණයක් නිර්මාණය කරගැනීම ඉතා වැදගත් වෙනවා. හුුදු කාර්ය සාධන බලකායකින් එය කළ නොහැකියි.