Transport

මාලිමාණ්ඩුවට ගාමන්ට් ප්‍රවාහනයට වඩා ප්‍රමුඛ විය යුත්තේ පොදු ප්‍රවාහනයයි

මාලිමා මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට පොලිස් ආරක්ෂාව අවශ්‍ය බව අපි මුල සිටම කීවෙමු. අප කියන දේ පිළි ගන්නට මන්ත්‍රීවරයකු කාගෙන් හෝ කනේ පාරක් කන්නටම අවශ්‍ය නැත. බිංගිරියේදී මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අනූනමයෙන් බේරී ආහ.

1 Minute
Politics

පාතාල මර්දනය හා වටගල සහෝදරයා

මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල පාතාලය හා මත්ද්‍රව්‍ය ගැන කතා කළ එක හොඳ දෙයක්. මේ ගැන මං ජාතික ජන බලවේගයට සහාය දෙන බටහිර ඉවුරේ දර්ශනය පිටුවේ කමෙන්ට් එකක් විදියට සඳහන් කළාම ලංකාවේ එවැනි බරපතල අභියෝගයක් තියෙනවාය කියලා වංගීසට එහෙම තේරුණේවත් නැහැ.

0 Minute
Health

එන්නත් වැඩ්ඩො හමුදාවද?

සෞඛ්‍ය කාර්ය මණ්ඩල එන්නත් දෙන තැන් හමුදාව එන්නත් දෙන තැන් කීපය එක්ක සන්සන්දනය කරන්න එපා. හමුදාවට හැම දෙයක්ම පිළිවෙලට කරන්නට අවශ්‍ය වැටුප් ලබන කාර්ය මණ්ඩල ඇතිතරම් ඉන්නවා. මතක තබාගන්න, හමුදාවට මේ කාලෙ වැඩ අවමයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩල එහෙම නෙමෙයි. එන්නත්කරණයට අමතරව ඔවුන්ගේ සාමාන්‍ය රාජකාරිත් ඔවුන් පවත්වාගෙන යන්න ඕනැ.

0 Minute
Security

සහරාන්ලා ඊබ්‍රාහීම්ලා බෝම්බ සොයාගෙන හදාගෙන ගසාගෙන මරාගෙන මැරීම

වත්මන් ආණ්ඩුව හා සම්බන්ධ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සිට ගම් මට්ටමේ බයියාවරුන් දක්වා සියලුදෙනා පසුගිය කාලයේ කී පරිදි මේ පිටුපස මහමොළ තිබේ. එසේ පුන පුනා කියූ වාර ගණන අනුව දැන් එය අපගේ සිත්වල ඇත්තක් ලෙස ස්ථාපිත වී හමාරය. එවැනි මහමොළ මේ පසුපස නැති බව දැන් අපට පිළිගත නොහැකිය. මහමොළ තිබිය යුතුය. නැතිනම් හැදීමට හෝ අවශ්‍යය.

1 Minute
Security

විෂබීජහරණ කුටිවලින් හා ඉසින විෂබීජ නාශකවලින් පරිස්සම් වෙන්න

ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය ආයතනවලට ඇතුළු වන ස්ථානවල විෂබීජහරණ කුටියක් තනා ආයතනයට ඇතුළු වන සියලු පුද්ගලයන් එම කුටිය

1 Minute
Politics

ගෝඨාභයගේ නිදොස්කොට නිදහස් කිරීම, රණවිරුවන් සහ දේශපාලන සිරකරුවන්

අජිත් පැරකුම් ජයසිංහ, 2019 ඔක්තෝබර් 20 අනිද්දා පුවත්පතේ ද පළ වේ “එදා ඇපකැප වුණු රණවිරුවන් විශාල ප්‍රමාණයක් හිරගෙවල්වල ඉන්නවා, අභූත

1 Minute
Security

ජාතිවාදී කටකතා බලකාය ආයෙත් වැඩ

මිනිසුන් ඡන්දය දෙන ආකාරයට බලපෑමේ අරමුණින් ආරක්ෂාව නැති බව හා භීෂණයක් ඇති බව පෙන්වීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ජාතිවාදී අන්තවාදීන් විසින් දියත්

1 Minute