Governance

ජනාධිපති කැඳවූ ඡන්දය ජුනි 20 පැවැත්විය යුතු ය

අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විධායක බලතල පාවිච්චි කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ කොවිඩ්-19 අවදානම දොරට තට්ටු කරමින් තිබියදී ය.

1 Minute